Windows හොර කොපිය Genuine කරමු..

Windows හොර කොපිය Genuine කරමු..

ලංකාවෙ 99%ක් ම use කරන්නෙ windows හොර copy නේ. ඒවා බැරිවෙලාවත් update වෙන්න try කලොත් Microsoft එක ඒ හොර කොපිය අල්ලනවා. ගොඩක් අය windows දාලා disable windows update කරන්වා.






නැත්නම් මේ වගේ screen එක black වේවි.


ඒත් ඉතින් එහෙම කරන්න අමතක වුනාම කරන්නෙ මොකද්ද කියලයි අද කියන්නේ.....

මුලින්ම මෙතනින් Software එක download කරගන්න. (2.91MB)


දැන් මේ software එක extract කරගෙන install කරගන්න.



එතකොට computer එක restart කරන්නද කියල ඇහුවොත් yes දෙන්න. එතකොට කලු පාට background එක ඉවත් වී තිබෙනු ඔබට දැකගත හැකි අතර Microsoft මගින් ලබාදෙන update නොමිලේම ලබාගත හැකි අතර update වුනාම ඔබේ පරිගනකයට කලින් පැමිනි පණිවුඩය එන්නෙත් නෑ.

වැඩේ හොදයි නම් Comment එකක් දාගෙනම යන්න....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon