ඩේටා අඩුවෙන් කපාගෙන Blog බලමු....


අඩු ඩේටා ප්‍රමාණයක් වැය වෙන ලෙස බ්ලොග් පෝස්ට් බලමු.

මේක පොඩි වැඩක්. එච්චර දෙයක් නෑ. හුඟක් කට්ටිය දන්නවත් ඇති. පාවිච්චි කරනවත් ඇති. මේක හුඟක් ප්‍රයෝජනවත් වෙයි ඔය ඩොන්ගල් වලින් නෙට් ගිහින් බ්ලොග් ලිපි කියවන අයට. මොකද ඩොන්ගල් වලින් යනකොට සාපේක්ෂව ඉන්ටර්නෙට් ස්ලෝ. අනික මම කියන විදිහට බ්ලොග් ලිපි බැලුවොත් Data එච්චර යන්නෙත් නෑ. මාත් ඔය හුඟක් වෙලාවට බලන්නේ ඔහොම තමා. මෙන්න කරන ක්‍රමය. හරිම ලේසියි..

මුලින්ම ඔයාට යන්න ඕන බ්ලොග් ලිපියේ ඇඩ්‍රස් එක ඇඩ්‍රස් බාර් එකට කොපි කරගන්න (මේ විදිහට කරන්න පුළුවන් cc වලින් හදපු බ්ලොග් වලට විතරයි මං හිතන්නේ) ඊට පස්සේ ?m=1 කියන කොටස ඒ ඇඩ්‍රස් එකේ අන්තිමට එකතු කරගන්න. කිසිම ඉඩක් තියන්න එපා. එහෙම ඒ කොටස එකතු කරගත්තට පස්සේ එන්ටර් කරන්න. දැන් පට ගාල බ්ලොග් ලිපිය ලෝඩ් වේවි. ඔය ලෝඩ් වෙන්න පැය ගනන් යන ගැජට් කෑලි එහෙම මේකෙ පෙන්නන්නේ නෑ. 





වැඩේ කොහොමද කියල කොමෙන්ට් එකක් ලියලම යන්න. කමෙන්ට් එකක් දකින්නත් ආසයි. ලයික්, ෂෙයා පාරක් එහෙමත් දෙන්න. බ්ලොග් එකට කට්ටිය ටිකක් වැඩිපුර ටිකක් ගෙන්න ගන්න උදව් කරන්න.
Previous
Next Post »

5 comments (අදහස්)

Click here for comments (අදහස්)
June 30, 2015 at 7:57 PM ×

ahaa ela aa apith blog karana nisa comment ekaka vatinakama dannava :v apith onna oyage blog eka baluva ape ekath balala comment ekakuth dagena yanna :v ,@@ http://www.trickslokaya.com/

Reply
avatar
November 29, 2015 at 5:42 PM ×

ela ela bn .sira kathawa bn blog karana ekek thama danne comment ekaka agaya

Reply
avatar
Unknown
admin
December 24, 2015 at 7:29 PM ×

දිගට දාපන් මචෝ. අපි එනවා බලන්න..

Reply
avatar
Unknown
admin
March 1, 2016 at 5:38 PM ×

නියමයි ඔන්න දිගටම ලියපන් මගේ එකෙත් වරෙන් http://topnetsystem.blogspot.com කොපි කරන්න බැ හා හා විහිලුවට කිවුවේ

Reply
avatar
Unknown
admin
March 1, 2016 at 5:38 PM ×

නියමයි ඔන්න දිගටම ලියපන් මගේ එකෙත් වරෙන් http://topnetsystem.blogspot.com කොපි කරන්න බැ හා හා විහිලුවට කිවුවේ

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon