Facebook එකේ පාට පාට States දාමු....


Facebook එකේ පාට පාට States දාමු....

ඔන්න පොඩි Trick එකක් අරගෙන ආවා. හැමෝම වගේ FB ඉන්නවනේ. මේක ඒ FB ඉන්න අයට තමයි. FB නැත්තම් මෙතනින් ගිහින් Register වෙන්න..... හරිනේ.....
දැන් එහෙනම් අපි බලමු මේ පාට පාට States දාන්නෙ කොහොමද කියලා...... මේකට තියෙන්නෙ Code ටිකක්. ඒ ටික මම පහලින් දාන්නම්.....

<fg=b0ffd700> Golden

<fg=b0000000> Black

<fg=b0ff7f00> Orange

<fg=b0ffff00> Yellow

<fg=b0ff00ff> Light pink

<fg=b0ff007f> Dark pink

<fg=b0ff0000> Reddish pink

<fg=b0800000> Brown

<fg=b0ffc0cb> Light purple

<fg=b06f00ff> Dark Blue

<fg=b0c0c0c0> Gray

<fg=80ffffff> Sky Blue

<fg=b000ffff> Light blue

<fg=b0bf00ff> Purple

<fg=b08f00ff> Dark purple

<fg=b0808000> Mehendi green

<fg=b0ba55d3> Light purple


<fg=b0f000f0> Magenta

<fg=b00000ff> Blue

<fg=b0b08080> Steel gray

<fg=b0000080> Movve

<fg=b0964b00> Light brown

<fg=f0f00f0f> Red

<fg=b000ff00> Green


ඔන්න හරි දැන් ඉතින් මේවා දාන විදිහත් බලන්න ඕනනේ..... මේන්න මේ විදිහට Code එක ඉස්සෙල්ලා Type කරලා ඊට පස්සෙ ඔයාට දාන්න ඕන Post එක Type කරන්න..... දැන් Post කරන්න....

උදා - <fg=f0f00f0f>sinhalahackz

වැඩේ හරිනෙ.... පුළුවන් නම් Comment එකකුත් දාගෙනම යන්න.....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon