නොමිලේ ඔන්ලයින් Game ගහන්න කැමතිද...


නොමිලේ ඔන්ලයින් Game ගහන්න කැමතිද.? මෙන්න Place ටික......

ඔන්න ඔන්ලයින් game ගහන්න කැමති අයට හිතේ හැටියට game ගහන්න පුළුවන් තැන් ටිකක් අදත් අරගෙන ඇවිල්ලා තියෙන්නේ... ඔන්න තමන්ට කැමති තැනක් තෝරාගන්න පුළුවනි... ආයේ ඩවුන්ලෝඩ් කරකර ඉන්න දෙයක් කලින්ම play කරන්න පුළුවනි....


මෙහි රෙජිස්ටර් වීමට අවශ්‍ය නැහැ.. වෙබ් එකට ඇතුළු වුණා ..Play කරන්න පුළුවනි ..මෙහි ගේම් Play කරගැනීමට Macromedia Flash AND Shockwave plug-in players ඔබේ කොම්පියුටර් එකේ පිහිටුවා ගත යුතු වෙනවා ......










මේ ඉතාම ජනප්‍රිය නොමිලයේ ඔන්ලයින් ගේම් තියෙන වෙබ් අඩවියක්. මෙහි තිබෙන ගේම් play කිරීමට වෙබ් browser with the Java-plugin or Flash , තිබිය යුතු වෙනවා.....

3. bgames

මේක නිතරම අලුත් ගේම් එකතුවෙන .. ඉතාම හොද තත්වයෙන් යුතු ගේම් ඇති වෙබ් අඩවියක්.. ඒවගේම ගේම් නොමිලයේ ඩවුන්ලෝඩ් කිරීමේ අවස්ථාව ලබාදීලා තියෙනවා...


මෙකෙත් ගේම් නොමිලයේ ඩවුන්ලෝඩ් කිරීමට අවස්ථාව තියෙනවා....


මෙයට ඇතුළු වීමට යාහු යුසර්නෙම් එක හා පාස්වඩ් එක අවශ්‍ය වෙනවා... ජාවා ආශ්‍රිත ගේම් තමයි මේකේ ගොඩක් තියෙන්නේ...


මේකත් වඩාත් ප්‍රචලිත ඔන්ලයින් ගේම් අඩවියක්.. 2001 තමයි මුලින්ම පටන් අරන් තියෙන්නේ.. කිසිම රෙජිස්ටර් වීමකින් තොරව ඔන්ලයින් ගේම් ගහන්න පුළුවනි.


මෙහිදී ඔයගොල්ලන්ට play / ඩවුන්ලෝඩ් කිරීමට මිනි ප්ලෑෂ් / ජාවා වීඩියෝ ලබාදෙනවා....








එහෙමනම් ඔන්න නොමිලේ ගේම් ගහන්න පුළුවන් වෙබ් අඩවි තොගයක්ම දීල තියෙනවා.....

කැමති එකක් පාවිච්චි කරලා බලන්නකෝ... එහෙනම් ගිහින් එන්නම්..... Good Night කිව්වා හැමෝටම........
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
varo
admin
January 22, 2021 at 5:46 PM ×

No more live link in this comments field

Congrats bro varo you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon

:)
:(
=(
^_^
:D
=D
=)D
|o|
@@,
;)
:-bd
:-d
:p
:ng