opera mini සිංහල කියවමු......



opera mini සිංහල කියවමු...

ඔන්න මම පොඩි වැඩකෑල්ලක් අරගෙන ආවා.
මේක දැන්නම් ගොඩක් අය දන්නවත් ඇති. ඒ උනාට මම හිතනවා මේක ගොඩක් අයට වැදගත් වෙයි කියලා....
මේ කාලේ mobile phone එකක් ලග නැති කෙනෙක් හොයාගන්න හරි අමාරුයි පොඩි ඉස්කෝලේ යන පොඩි එවුන් ගාවත් තියනවා.
ඉතින් කට්ටිය computer එකට වඩා වැඩියෙන් fb යන්න blog කියවන්න එන්නේ මේවගෙන්න‍ෙ... ඒවා කියවද්දි කට්ටියට එපාකරපු දෙයක් වෙන්නේ sinhala font පෙන්නන්නේ නැති එක. සමහර වෙලාවට කොටු කොටු පෙන්නනවා... ඉතින් මේකට ක්‍රමයක් තියනවා....
ඔයාල ගොඩක් දෙන use කරන්නේ opera mini නේ. ඉතින් අද කියල දෙන්න යන්නේ ඔපෙරා වලින් සිංහල බලන හැටි

මුලින්ම ඔපෙරාවල enter address එකේ www. කියන එක මකල එතන තැන මෙහෙම type කරන්න opera:config කියලා...



දැන් ඔයාලට power user settings කියලා මේවගේ ටැබ් එකක් ඒවි 



දැන් screen shot එකේ විදියට යටම එකට උඩින් තියන use bitmap fonts for complex scripts එකේ yes දීල save කරන්න දැන් ඔයාලගේ mobile browser එකෙත් සිංහල දෙමල font පෙන්නනවා 


මේක Smart Phone වලට විතරක් නෙමෙයි Java, Symbian, Android වගේ ඒවාටත් Support කරනවා.....



Opera Mini 7 (iPhone/iPod/iPad)


කරලා බලලා Comment එකක් දාගෙනම යන්නකෝ.... පුළුවන් නම් දකුණු පැත්තේ තියන තියන FB Like box එකට Like එකකුත් දාගෙනම යන්න.......
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
June 7, 2015 at 1:58 PM ×

:o

Congrats bro Cooking Methods you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon