ලංකාවේ හොදම සිංඩි | Best Sindycators in sri lanka - 2015


ලංකාවේ හොදම සිංඩි....

ඔන්න ඉතින් අපි Visitors ලා 10000 සීමාවටම ආවා... ඒකට උදව් කරපු හැමෝටම ස්තූතියි.... මේකට ගොඩක් අය උදව් කලා... ඒ උදව් කරපු අය මතක් කරන්නත් මෙතන මම පොඩ්ඩක් යොදාගන්නවා...

මුලින්ම මතක් කරන්නත් ඕනෙ මට මේ බ්ලොග් එක හදන්න උදවු කරපු කෙනාව... ඒ මගෙ හොදම යාළුවෙක් වෙන අනුරාධපුර Central එකේ අංජුල ලක්ෂාන්.. ඌ හින්දා තමයි මාත් මේකට බැස්සේ.... තෑන්ක් යූ වෙරි මච් මචං.... තව අනුරාධපුර Central එකේ ගොඩක් උන් මට උදව් කලා... ඒවට ගොඩක් ස්තූති කරනවා මම.....

මේ බ්ලොග් එක ඔයාලට ගේන්න පුළුවන් උනේ අපේ ලංකාවේ තියන ජනප්‍රිය සිංඩි නිසයි.... මේවා මම පල්ලෙහායින් දාන්නම්... මට මතක විදිහට මේවා දෙන්නම්... මම මුලින්ම කියන්න ඕනේ මේ සිංඩි ගොඩක් උදව් කරනවා අපේ බ්ලොග් කලාව ඉහලට ගේන්න... මම බොහෙම ස්තූතිවන්ත වෙනවා මේ සිංඩි වල Admin ලා ඔක්කොටම....





මෙන්න තියනවා හොදම සිංඩි 4ක්... මේවා තමයි මට හිතුන විදිහට හොදම සිංඩි.... හරි එහෙනම් ඉතින් මම යනවා... සුබ රාත්‍රියක් වේවා... Comment එකක් දාගෙනම යන්න...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon