Hacker කෙනෙකුගේ ආකල්ප (Attitude)

Hacker කෙනෙකුගේ ආකල්ප (Attitude)



අද මම කියල දෙන්න යන්නේ Hacker කෙනෙකුගේ ආකල්ප කොයි වගේද යන්න. ඔයාලා දන්නවනේ ඔය Attitude කියලා කියන්නේ මෙනවද කියලා. අන්න ඒවා තාමා.

1. Hackers ලා හැම වෙලාවකම බලාගෙන ඉන්නේ නිර්නාම්ක ලෙස ප්‍රශ්න විසදන්න . Hacker කෙනෙක් විදියට වැඩ අරඹන එක ඉතාමත් විනෝද කාමී. නමුත් එක එක්තරා විදියක විනෝදයක් විතරයි. ඔවුන් වැඩ කරන්න ඕන ඉතාමත් ලොකු ශක්තියක් යොදවලා. ඒ ශක්තිය ඔවුන්ව ලොකු පෙලබිමකට පත් කරනවා. ඔවුන් ඉතාමත් දක්ෂ ලෙස ප්‍රශ්න විසදනවා. ඔවුන්ට හොද හැකියාවක් තියනවා වගේම ඔවුන් ගොඩක් බුද්දිමත් අය.

2 . Hackers කෙනෙක් සාමන්යෙන් ප්‍රශනයක් දෙපාරක් විසදන අය නෙවේ. ඒ කියන්නේ ඔවුන්ට එ්ක දෙවෙනි පාර විසදීමට අවශ්‍ය නෑ. මොකද ඔවුන් පලමු වර එම ගැටලුව විසදන නිසා. ඔවුන්ට හොද දැනුමක් තියනවා. ඔවුන් කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න අය. කාලය නාස්ති කිරීමක් නෑ. එය ඉවර වුන ගමන් තව දෙයක් solve කරන්න බලාගෙන ඉන්න පිරිසක්. ඔවුන් හැම විටම Hackers කෙනෙක් විදිය හැසිරෙන්න බලනවා.

3. Hackers සාමාන්යෙන් නිර්මාණ ශීලි අය. ඔවුන් වෙහෙසකාරී වැඩ වලට කැමති නෑ. එයාලට එ්ක නිකම් හතුරෙක් වගේ තමා. ඔවුන් කරන්නනේ ඔවුන්ට හැකි දේ පමණයි. ඔවුන් සාමන්යෙන් කම්මැලි වැඩ වලට කැමති නැති පිරිසක්.

4. Hackers කෙනෙක් බලා පොරොත්තු වන එකම දේ තමයි නිදහස. ඔවුන් කැමති නෑ කිසිම විටෙක ඔවුන්ට අනුබල දෙන යම් කෙනෙකුගේ අණක් යටතේ වැඩ කරන්න. ඔවුන් කරන්නේ ඔවුන්ට හිතෙන දේ පමණයි.

5. Hackers ලා ඔවුන්ගේ ආකල්ප ඔවුන්ගේ දක්ෂතාවන් සමග අාදේශ කරගන්න අය. ඔවුන් ඔවුන්ගේම පාරක යන්න තමයි ඔවුන් හැම විටම ප්‍රයන්ත්න දරනේ. මොකද ඔවුන්ට ඔවුන්ගේම අන්නන්ය තාවයක් තිබිය යුතු නිසා.


අනික Hackers කෙනෙක් ලෝකය ප්‍රසිද්දියේ පෙනී සිටින්න නෑ.ඔවුන් හදුන්වන වෙන කේත නාම තියනවා .ඔයගොල්ලෝ දැනටමත් ඒ ගැන දන්නවා ඇති. ඔය එක එක කට්ටිය ඉන්නවනේ. නේද. අන්න ඒවගේ තමා.

අයේ අපි හෙට හමු වෙමු. මම මේ මහන්සි වෙලා කරන දෙයට උදවුවක් ලෙස ඔබගේ කොමෙන්ට් එකක් දාලා යන්න එක මට ලොකු ශක්තියක් වේවි .

අපේ හැකින් උගන්වන ෆෝරම් එකට මෙතනින් සෙට් වෙන්න.

www.yakadaya.com
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
August 24, 2015 at 7:46 PM ×

gta v rar walin zip karala size eka adu karala upload karannako...............plz........

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon