Dongle එක Unlock නැද්ද?.....

Dongle එක තාම Lockද....?


ඔයාගේ dongle ඒකත් lock ද මෙන්න එහෙනම්unlock කරන විදිය මේක පොඩි 3MB විතර සොෆ්ට්වෙයා කැල්ලක් මේකේ නම dc unlocker සොෆ්ට්වෙයා එක පොඩි උනාට වැඩනම් මරු මෙන්න download ලින්ක් එක.


එක open කරාම මේ වගේ තියෙන්නේ දැන් මේ අංක 1 දාල තියන තැන ඔයාගේ dongle එකේ වර්ග‍ෙ දෙන්න දැන් අංක 2 පෙන්නන තැන Auto detect දෙන්න.


දැන් ඔතන තියන අත්කාචය උඩ click කරහම මේ වගේ screen එකක් ඒවි.  දැන් මේකේ ඔයාගේ dongle එකේ ඉමි code එක dongle එක lock ද කියලත් පෙන්නනවා.


මගේ ලග තියන එක unlock නිසා අනිත් screen shot පෙන්නන්න විදියක් නෑ. එ්ත් කරන විදිය කියන්නනම් ඔතැන unlock කියන එක දෙන්නකෝ එතකොට unlocking please wait..... කියලා වැටෙනවා ටික වෙලාවකින් card successful unlocked කියල වැටෙනවා දැන් වැඩේ හරි ඕන sim එකක් වැඩ.

" අවවාදයි - dongle එක unlock වෙනගමන් තියන කොට ගලවන්න එපා dongle එකට damage වෙන්න පුළුවන්, තව ups එකක් තියන computer එකක මේ වැඩේ කරන්න. කරන්ට් ගියොත් dongle එක අපරාදේ වෙනවා "
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
madhawa
admin
September 7, 2016 at 10:14 AM ×

man oke unlocking dunnama unlock kiyana eka select karanna denne nane bn

Congrats bro madhawa you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon