ANDROID phone එක ROOT කරමු.

ANDROID phone එක ROOT කරමු....


මම අද කියලා දෙන්නේ android phone එක රූට් කරන හැටි. මේ software එක චීන හරි කොරියන් හරි කොහොම හරි ගින්නක් නැතුව රූට් වෙනවා. මමනම් මගේ නමක් නැති චිනීස් tab එකට Samsung trend එකට dialog k35 කරා රූට් වගේම unroot කරන විදියත් කියනවා.  මුලින් මේ ලින්ක් එකට ගිහින් software එක බා ගන්න ඕනේ.

මෙතැනින් බාගන්න

ඊට පස්සේ එ්ක install කරලා open කරන්න.


දැන් මෙහෙම එකක් ඒවි.


දැන් මෙතැන රවුම් කරලා තියෙන්නේ එතන CLICK කරන්න.


දැන් phone එක RESTART වෙනවා දැන් ඉතින් ඔයාගේ phone එකත් රූට් වෙලා ඉවරයි....

රූට් වෙලාද බලා ගන්න මේ software එකෙන් පුළුවන්

මෙතනින් බා ගන්න. රූට් චෙකර්

දැන් එතින් කස්ටිය කියාවි WARRANTY ගන්නේ කොහොමද කියලා.  phone එකේ පොඩි පොඩි ලෙඩ අව ගමන් UNROOT කරන්න. නැත්නම් ගන්න බැරි වෙනවා එ්කත් මේ software එකේම තියනවා.  මෙන්න SYSTEM එක.




දැන් UNROOT වෙලා.....

දැන් වැඩේ හරිනේ..... Android Phone වලට සිංහල Font දාන විදිහ ඊලග Post එකෙන් දාන්නම්.....

පුළුවන් නම් Comment එකක් දාගෙනම යන්න......

අපේ fb Group එකට එකතු වෙන්න මෙතනින් යන්න...
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon