ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......

ඔන්ලයින් පින්තූර අදින්න නියම තැනක්.......


අද ඔයාලට හදුන්වලා  දෙන්න යන්නේ ඔන්ලයින් ඉදගෙනම පොඩි පොඩි පින්තූර ඇදගන්න පසුකම් සපයන වෙබ් අඩවියක්.. මේ සයිට් එකේ රෙජිස්ටර් වීමට අවශ්‍ය නැතිනිසා... බ්ලොග් පෝස්ට් එකකට වුනත් තමන් ඇදපු පින්තුරයක් පහසුවෙන් එකතු කරගන්න පුළුවනි මිට අමතරව එය මගින් facebook, twitter, reddit, delicious, StumbleUpon වැනි සමාජයීය වෙබ් අඩවි වලට අපගේ පින්තූර share කරගැනීමට අවස්ථාව සලසනවා... ඒවගේම iphone මගින් මෙහිම ඇති මොබයිල් වෙබ්අඩවිය මගින් මොබයිල් එකේ ඉදන්ම පින්තුරය අදින්නත් පුළුවනි...

එහෙනම් ඉතින් ගිහිල්ලම බලමු... කොහොමද ඔයාලට මේක වැදගත් වෙනනේ කියලා......


මේක හොදයි වටිනවා කියලා හිතෙනවා නම් Comment එකක් දාගෙන යන්න..... පුළුවන් නම් ඔය දකුණු අත පැත්තේ තියන FB like box එකටත් Like එකක් දාගෙනම යන්න......
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon