Facebook Group එකට Membersලා මදිද?


Facebook Group එකට එක Click එකෙන් යාළුවො ඔක්කොම Add කරමු |
 Add All Friends To Facebook Group By Single Click - 2015

Facebook එක කියන්නේ අපි හැමෝටම වැදගත් තැනක්නේ.. මේකේ ඉන්න කට්ටියගෙන් Group එකක් නැති කෙනෙක් හොයා ගන්න නැති තරම්නේ.... තමන්ගේ හරි අනුන්ගේ හරි Group ගැන දන්නවා ඇතිනේ.

මම අද කියලා දෙන්න යන්නේ මේ Group වලට Members ලා එකපාර Add කරගන්න විදිහක් ගැනයි... Friends ලා 5000 ක් විතර හිටියත් ඉතින් විනාඩි 10කින් විතර ඔක්කොම Add වෙනවා.... ඔය ලොකු ලොකු Group ගොඩක් හදලා තියෙන්නේ මෙහෙම තමයි... තව කියන්න ඕන මේ Java-Script එක Facebook එකෙන් තහනම් කලා..... එහෙම කියලා නිකම් ඉන්නද...? හරි එහෙනම් වැඩේට බහිමු.....

මේක Google Chrome වලට විතරයි වැඩ....

මුලින්ම FB log වෙලා ඉන්න.... (මෙතනින්)

දැන් ඔයාට යාළුවෝ Add කරන්න ඕන Group එකට යන්න...

දැන් ඔය Window එකේ නිදහස් තැනක Click කරලා F12 Button එක ඔබන්න. දැන් ඒකේ තියන Console කියන Tab එක open කරගන්න..

දැන් ඒක එහෙමම තියලා මේ Link එකට ගිහින් මේකෙ තියන Java Script එක සම්පූර්ණයෙන්ම (CTRL+A) select කරලා Copy කරගන්න. (මෙතනින් යන්න)

දැන් මේ code එක අර console කියන Tab එක ඇතුලට Paste කරගන්න.....

දැන් Enter කරලා තේ එකක් එහෙම බීලා විනාඩි 5කින් විතර ඇවිත් බලන්න..... ඔක්කොම Add වෙලා තියේවි.....

පුළුවන් නම් මේ Group එකටත් යාළුවෝ ටිකක් දාන්න. - SinhalaHackz
අපේ page එකට like කරන්න මෙතනින් යන්න. - SinhalaHackz

හරි එහෙනම් ගිහින් එන්නම්..... Comment එකකින් Sup එකක් තිබුනොත් තමයි ඉතින් හොද......!
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon