ලංකාවේ භාවිතා වන සිම් හා උපකාරක සේවාවන්....


ලංකාවේ දැනට භාවිතා වන සිම් හා උපකාරක සේවාවන්....

ඔන්න එදිනෙදා ප්‍රයෝජනයට වැදගත් දෙයක් වෙච්ච සිම් (sim) ගැන Post එකක් ලිවුවා.
සිම් (sim) පාවිච්චි කරන අය ඒකෙන් ගන්න පුලුවන් සේවාවන් ගැන වැඩිය දන්නෙ නෑනෙ. කියවල බලන්න වටින කියන දෙයක් තියෙනවද කියල ඔයාලටත්.


•) Dialog


* සිම් එක කාගෙද - #132#
* තමන්ගෙ නමට තියන වෙනත් සිම් - #132#1#1#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට - *123*පින් අංකය#
*ගිණුමේ ශේෂය - *#456#
*අමතර අවශ්‍යතා - #107#
*සම්බන්දතාවය ගැන විස්තර #678#

*ණයක් ගන්න - #356#
*කරදරකාර SMS Block කරන්න - BLOCK<space>Block කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට Message එක යවන්න.
*එස් එම් එස් Divert කරන්න - DVI<space>Divert කරන්න කරන්න ඕනි අංකය තමාගෙම අංකෙට මැසේජ් කරන්න.
*Star Points බලාගන්න - #141#
*Call Waiting Activate කරන්න - *#43#
*Missed call Alert Active කරගන්න - **62*0777012012#
*Dialog Mobile BROADBAND ( එස් එම් එස් වලින ඇක්ටිව් කරගන්න )
KBB<SPACE>පැකේජය (20,50,100,200,400) තොරා 678 ට සෙන්ඩ් කරන්න.
පෙරගෙවුම් වයිෆයි
   පැය 2 - WIFI<space>50
   පැය 4 -WIFI<space>100

   පැය 12 - WIFI<space>200
   පැය 20 WIFI<space>400
   පැය 50 - WIFI<space>1000 ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න
ඩයලොග් භාවිතාකල දත්ත ප්‍රමාණය දැනගැනීමට MBB ලෙස ටයිප් කර 678 ට සෙන්ඩ් කරන්න


•) Mobitel

* සිම් එක ගැන විස්තර - #132#
* ශේෂය ඉහල දැමීමට - *102*පින නම්බරය#
* ගිණුමේ ශේෂය බලාගැනීමට - *100#
* ණයක් ගැනීමට - #247#
* ණයක් දෙන්න - *448*අවශ්‍ය අංකය*ණයමුදල#
* GPRS / MMS සෙටින් ලබාගැනීමට -#222#
* M tune ඉවත් කරගැනීමට Unsub ලෙස 777ට යවන්න.
* Mobitel Mobile Broadband SMS මගින් ඇක්ටිව් කරගන්න.
දිනක 100 Internet පහසුකම ලබාගැනීමට නම් D25 ලෙස 7678ට SMS කරන්න.( D25, D75, D299 ලෙස යැවීමෙන් 200MB හා 1GB ලෙස ඇක්ටිව් කරගත හැක. )


•) Hutch

* සිම් එක ගැන විස්තර #132#
* ගිණුමේ ශේෂය *344#
* Missed Call Alert ඇක්ටිව් කරගන්න - *62*1000#
* Credit නැතිවෙලාවට කොල් එකක් ගන්න කියන්න - යාලුවගෙ අංකය ටයිප් කර 456ට යවන්න.
* Sms Free Hutch to Hutch පැකේජය *222#



•) Etisalat


* සිම් එකේ විස්තර දැනගැනීමට #132#
*ගිණුමේ ශේෂය ඉහල දැමීමට *336*පින් නම්බර් ඩයල් කරන්න නැතහොත් #133*pin no# අමතන්න.
*ගිණුමේ ශේෂය දැන ගැනීමට #134#
*Missed Call Alert Active කර ගැනීමට *346 Dial කරන්න.
*Call A tune සදහා *359 අමතන්න.
*සම්බන්දතාවය ගැන දැන ගැනීමට *262 Dial කරන්න.
*mobile broadband
දිනක 50Mb ක අන්තර්ජාල පහසුකම සදහා D29
දින 7 ක 150Mb ක අන්තර්ජාල පහසුකම සදහා W49
මාසෙක 1GB ක අන්තර්ජාල පහසුකම සදහා M299 ලෙස ටයිප් කර 2211ට Sms කරන්න.
* Etisalat Service - #111#



•) AirTel


* සිම් එක ගැන විස්තර දැනගැනීමට #132# හො *140*6570#
* ගිණුමේ ශේෂය දැන ගැනීමට *555#
* ගිණුමේ ශේෂය ඉහල දැමීමට *567#පින් නම්බර්#
* GPRS/MMS settings ලබා ගැනීමට ALL ලෙස ටයිප් කර 2222ය සෙන්ඩ් කරන්න.
පසුගෙවුම් සබදතා සදහා.
* Outstanding balance - *555*1#
* Unbilled balance - *555*2#
* Bill Summery - *555*3#
* Payment Status - *555*4#


කට්ටියට ගොඩක් වැදගත් වෙන්න ඇති.... ඔය සමහරු වගේ Anonymous විදිහට Comment කරන් නැතුව තම තමන්ගෙ නම් වලින් Comment කරනවා නම් ලොකු උදව්වක්.....
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
June 16, 2015 at 12:36 AM ×

බොහොම ප්‍ර යෝජනවත් තාරණා ටිකක්. මේව හරියටහ හරි ඇති නේද?

Reply
avatar
Mr Elite_x
admin
June 16, 2015 at 1:37 PM ×

ඔව් මේ ටික වැඩ කරනවා....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon