ඕන E-Book එකක් ඕන විදිහකට නොමිලේ බාගන්න.....


ඕන E-Book එකක් ඕන විදිහකට නොමිලේ බාගන්න.

මම ඔයාලට මෙන්න නියම Web site එකක් හඳුන්වලා දෙන්නයි යන්නේ. මම ඔය Internet පැත්තේ ටිකක් රස්තියාදුවෙ යනකොට තමා මේ බඩ්ඩ හම්බවුනේ. මාරයි ඈ. මේ Web Site එකේ ඔය English ඕන E-Book එකක් තියනවා. ඔක්කොම Free හොඳේ...

මේකෙ තියන විශේෂත්වය තමා මේ E-Book ඕන එකක් ඕන Type එකකින් බාගන්න පුළුවන් වීම. ඒ කියන්නේ PDF නම් එහෙම වෙන මොනවහරින් නම් එහෙම ඕන විදිහකට බාගන්න පුළුවන්. මේකෙ ඔය අධ්‍යාපනයට එහෙම වැදගත් පොත් හුඟක් තියනව. මම නම් ඕන් බාගත්තා ෂර්ලොක් හෝම්ස්ගෙ කතා සෙට් එකම. හරි එහෙනම් වැඩි කතා ඕනි නෑ. පල්ලෙහ ඇති ලින්ක් එක. 




කොහොමද හොඳද? කොහොමද කියල Comment එකකුයි. Facebook Fan Page එකට Like එකකුයි දාගෙනම යන්න. පුළුවන්මනම් ඉතින් Share කරන්න. ෆලෝ පාරකුත් දෙන්න. එහෙනම් ඉතින් මම ගියා.....

Site එකට යන්න බැරුව මොකක් හරි අවුලක් ගියොත් කියන්න...
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
September 4, 2015 at 1:51 AM ×

good work.thanks

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon