Root කරපු phone එකට සිංහල දාමු...


Root කරපු phone එකට සිංහල දාමු...

අද මං කියාද‍ෙන්නමි රූට් කරපු  Phone එකකට සිංහල දාගන්න හැටි. මේක කරන්න නමි Root permission ඔිනි. එ්වෙග්ම Root explore හෝ Root browser දෙක තිය‍ෙන්න ඔිනි.

ඔයාග්‍ෙ Phone එක තාම Root කරල නැත්නමි මෙතනින් ගිහින් Root කරග‍ෙන ඉන්න.

ඊට පස්සේ‍ෙ මෙතනින් Root browser අරගන්න.

හරි දැන් වැඩි‍ෙට බහිමු..

අපි දැන් දාන්න යන්න‍ෙ සිංහල නිසා ඔයාලට සිංහල Font ටිකකුත් එපායැ. පහලින් ගන්න එ් ටික.


ම්ම්ම්... හරි දැන් තමයි ගේම තිය‍ෙන්නේ. ගේම කිවිවට ගේමක් නෑ බය වෙන්න එපා.....
දැන් මුලින්ම අර font pack එක extract කරෙගන ඔයා කැමති ෆොන්ට් එකක් තෝරගන්න. (වෙනම folder එකකට ගත්තොත් ලේසියි.)
දැන් එ් තෝරගත්ත font එක DroidSansFallback.ttf විදිහට Rename කරගන්න.

හරි දැන් යන්න Root browser හෝ Root explorer.
(එ් දෙකම එක වග්‍ෙ තමයි)
ඕක‍ෙන් SD card එකට අැවිත් අපි වෙන් කරල rename කරගත්තු font එක COPY කරගන්න. දැන් අාපස්සට (back) ගිහින් system ගිහින් Font ෆෝල්ඩරේට අපි Copy කරෙගන අාපු font එක PASTE කරන්න. එතෙකාට overwrite warning message එකක් එයි. එ්ක OK/YES කරන්න.

දැන් එ් font එක ටිකක් වෙලා ටචි කරන් ඉඳලා එන මෙනු එක‍ෙන් permission ගිහින් rw-r-r විදිහට permission හදන්න. 
දැන් ඉතිං වැඩි‍ෙ ගොඩ. 

දැන් ඉතිං REBOOT පාරක් එහ‍ෙම දාලා සිංහල තියන site එකකට හෝ blog එකකට ගිහින් බලන්න.. වැඩි‍ෙ ගොඩ න්‍ෙද ....

වැදගත්:- system files සමිබන්ධ කටයුතු වලදී එ්වාට හානි නා‍ෙවන අයුරින් කටයුතු කිරීමට සැලකිලිමත් වන්න.. එ් සමිබන්ධව සිදුකරන කටයුතු වලදී එහි අවදානම ඔබ සතු වන බව කරුණාව‍ෙන් සළකන්න.

දැන් කරලා බලන්න..... අව්ලක් ගියොත් කියන්න......
Phone එකට අව්ලක් ගියොත් නම් මම වග කියන්නේ නෑ හරිද.....?
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon