ANDROID Phone එක ලොක් උනාද?


ANDROID ලොක් උනාද? මෙන්න unlock කරන විදිහ....

මෙන්න ඔයාලට තව ඕන වෙන දෙයක්. android phone එකේ pattern lock එක අමතක උනොත්, කව්රු හරි යාලුවෙක් try කරලා lock වෙලා gmail එකේ password එක අමතක උනොත් මතක් වෙන්නේ හන්දියේ phone කඩේ අයියා නේද? දැන් ඉතින් ඒයාට phone එක දෙනවා බොරුවට මුණ ඇඹුල් කරගෙන කියාවි මේක මල්ලි අමාරු වැඩක් රුපියල් 500 විතර යාවි හවසට එන්න කියලා. මොකටද මේ තරම් පොඩි වැඩකට දෙන්නේ මම ඔයාලට නිකම්ම කියලා දෙන්නම්. මුලින් phone එකේ සිම් එක ගලවන්න. දැන් අපහු battery දාල මේ කියන විදියට phone එක on කරන්න.

home + volume up + power  =  Samsung

home + power = Motorola droid

power + volume up = ztc, dialog, huwaway, micromax වගේ local phone වලට

volume up + camera = සමහර camera button තියන phone වලට

volume down + power + home = nexus වගේ phone වලට



දැන් මේ වගේ මෙනු එකක් ඒවි. එ්කේ (මේකේ උඩට යන්නේ volume up යටට යන්නේ volume down) wipe data/factory reset කියන එක select කරන්න.  ( මේකේ select කරන්නේ power button එක, එක සැරයක් ඔබලා) දැන් පහල තියන වගේ screen එකක් ඒවි.


අන්න එතන yes delete all user data දෙන්න දැන් ඔයාගේ phone එක reset වේවි දැන් ඉතින් අලුතෙන් කඩෙන් ගත්ත එකක් වගේ. වැඩේ තේරුනේ නැත්නම් මෙන්න YouTube video එක.

අවවාදයි - මේ ක්‍රමයේදී ඔබගේ දුර කථනයේ ඇති සියලුම data apps delete වේ. ( ෆෝන් ෂොප් එකකට දුන්නත් මේ ටිකම තමා )

වැඩේ කරගන්න උදව්වක් උනා නම් Comment එකක් දාගෙනම යන්න......
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon