ඕනම computer එකකට drivers | ( Driver Pack Solution )


ඔයලා දන්නවනේ අපේ ආර්ථික තත්වය මේ නිසා අපේ රටේ brand new computer විකිනෙනවා අඩුයි. ගොඩක් දෙනා ගන්නේ වෙන රටවල පාවිච්චි කරපුවා. මොකද මේවා මිලෙන් අඩු නිසා. ඉතින් brand new එකක් ගන්නකොට නම් drivers හම්බ වෙනවා. එත් used එකක් ගත්තාම මේවා හම්බුවෙන්නේ නෑනේ.

ඉතින් මේ වගේ computer එකක් format කරලා ඉවර උනාම තමයි drivers මතක් වෙන්නේ. ඉතින් computer එක ගත්ත තැනට හරි computer repair කරන කෙනෙක් ගාවට යන්න වෙනවා. ඉතින් ඒ අය ඔයාව දවස් 4ක් 5ක් රස්තියාදු කරලා  රුපියල් 500ක් 600ක් අරගෙන Drivers දාලා දෙනවා..... මේක හරි කරදරයිනේ.... ඉතින් කිසි අව්ලක් නැතුව ඔයාටම ගෙදර ඉදන් ඕනෑම desktop එකකට ලැප්ටොප් එකකට drivers දාන්න පුළුවන්. තව ඔයාගේ යාලුවන්ටත් drivers දාල දීලා කියක් හරි හොයාගන්න පුළුවන්.



දැන් ඉතින් මේක කරන හැටි කිව්වේ නැනේ.  මේක මුලින්ම කරන්නේ මේ විදියට. screen shot ටිකක් එක්ක දැම්මා ඔන්න...


මේ රවුන් කරලා තියන icon එක open කරන්න.


දැන් ඔයාලට මේ වගේ screen එකක් ඒවි. මේකේ update කරන්න අහනවා No / Cancel දෙන්න.




දැන් මේ වගේ ඔයාලගේ computer එකේ details පෙන්නාවි.


දැන් ඉතින් තියෙන්නේ install කරන්න විතරයි. ඔය කළු පාටට රවුම් කරලා තියන තැන click කරාම install වෙනවා.  දැන් ඔයාගේ computer එකට drivers දැම්මා. තව post එකකින් හම්බ වෙමු comment එකක් දාගෙනම යන්න......

අපේ FB පිටුවට Like කරන්න මෙතනින් යන්න....
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Anonymous
admin
June 6, 2015 at 8:21 AM ×

පිස්සු කෙලින්න එපා හලෝ. ටොරන්ට් එකේ සීඩ් බින්දුවයි.

Reply
avatar
Mr Elite_x
admin
June 6, 2015 at 1:34 PM ×

ඔන්න මචං Direct link දැම්මා.

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon