Blog කරුවන් සදහාමයි (Special For Bloggers) | ෆීඩ් ඇඩ්ඩ්‍රස්....


වෙබ් අඩවියක ෆීඩ් ඇඩ්ඩ්‍රස් (RSS Feed හා Atom feed) එක සොයා ගැනීම.....

මේන්න Blog කරන අයට දැනගත යුතුම දෙයක්.... ඔයාලට මේක නම් හැමතිස්සෙම ඕනෙ වෙනවා.....
Rss Feed සහ Atom Feed කියන්නේ Blogging කරන ඕනම කෙනෙක් දැනගත යුතුම දෙයක්. මගේ Blog එක පටන්ගත්ත මුල් දවස්වල Feed ගැන නොදන්න කම නිසා උනේ ලොකු අවුලක්. කොටින්ම Feed එක නැතුව Blog එක Popular කරනවා බොරු. ඉතින් එ් නිසාම මන් දැනට දන්න දේ කියන්නම් ඔයාලා හැමෝටම.. 

ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට/feeds/posts/default යනුවෙන් ලබාදෙන්න.


බ්ලොග් අඩවියේ RSS feed එක ලබාගැනීමට URL එකේ අගට /feeds/posts/default?alt=rssලෙස ලබාදෙන්න.


ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.


WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට/feed/atom/ ලෙස ලබාදෙන්න.


ආ තව දෙයක් මේ ගැන දැනගන්න මම ගොඩාක් මහන්සි උනා. ඒ හින්දා මේකට Comment එකක් දාගෙන යන්න....
Previous
Next Post »

4 comments (අදහස්)

Click here for comments (අදහස්)
Anonymous
admin
June 9, 2015 at 9:31 AM ×

මේක හොයන්න ඔච්චර මහන්සි වුනේ නොදන්නාකම නිසා google search එක දන්නවානම් ඕනේ කෙනෙකුට මේක හොයාගන්න පුළුවන් තප්පර ගානකින්. ඔන්න කොමෙන්ට් එක දැම්මා. :>)

Reply
avatar
Mr Elite_x
admin
June 10, 2015 at 7:49 PM ×

ඔව් ඒකත් ඇත්ත....

Reply
avatar
November 17, 2015 at 8:16 AM ×

me oka danne kohatada bn tikak kiyala dipanko

Reply
avatar
November 17, 2015 at 8:20 AM ×

ah gari hari oka address bar eken gahanna one ethakota ape posr pennanawa ethakita wage harida wena monawath karanna one nedda bn

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon