වෙබ් අඩවියක ෆීඩ් ඇඩ්ඩ්‍රස් (RSS Feed හා Atom feed) එක සොයා ගැනීම.....
මේන්න Blog කරන අයට දැනගත යුතුම දෙයක්.... ඔයාලට මේක නම් හැමතිස්සෙම ඕනෙ වෙනවා.....
Rss Feed සහ Atom Feed කියන්නේ Blogging කරන ඕනම කෙනෙක් දැනගත යුතුම දෙයක්. මගේ Blog එක පටන්ගත්ත මුල් දවස්වල Feed ගැන නොදන්න කම නිසා උනේ ලොකු අවුලක්. කොටින්ම Feed එක නැතුව Blog එක Popular කරනවා බොරු. ඉතින් එ් නිසාම මන් දැනට දන්න දේ කියන්නම් ඔයාලා හැමෝටම..
ඔබේ බ්ලොග් අඩවිය Blogger එකක් නම් එහි Atom feed එක ලබාගැනීමට URL එක අගට/feeds/posts/default යනුවෙන් ලබාදෙන්න.
බ්ලොග් අඩවියේ RSS feed එක ලබාගැනීමට URL එකේ අගට /feeds/posts/default?alt=rssලෙස ලබාදෙන්න.
ඔබේ බ්ලොග් අඩවිය WordPress එකක්නම්, අඩවියේ URL එකේ අගට /feed/ කොටස එකතු කිරීමෙන් එහි RSS feed එක ලබාගත හැකියි.
WordPress බ්ලොග් එකක Atom feed එක ලබාගැනීමට අවශ්‍ය නම් URL එකේ අගට/feed/atom/ ලෙස ලබාදෙන්න.
ආ තව දෙයක් මේ ගැන දැනගන්න මම ගොඩාක් මහන්සි උනා. ඒ හින්දා මේකට Comment එකක් දාගෙන යන්න....
4 comments (අදහස්)
Click here for comments (අදහස්)මේක හොයන්න ඔච්චර මහන්සි වුනේ නොදන්නාකම නිසා google search එක දන්නවානම් ඕනේ කෙනෙකුට මේක හොයාගන්න පුළුවන් තප්පර ගානකින්. ඔන්න කොමෙන්ට් එක දැම්මා. :>)
Replyඔව් ඒකත් ඇත්ත....
Replyme oka danne kohatada bn tikak kiyala dipanko
Replyah gari hari oka address bar eken gahanna one ethakota ape posr pennanawa ethakita wage harida wena monawath karanna one nedda bn
Replyබැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon