ඉල්ලීම්

ඉල්ලීම් - Requests


මේහෙම දෙයක් නම් මම අනික් බ්ලොග් එකකවත් දැකලා නෑ.. ඒත් අපි හොදම දේ දෙන්න ඕනෙනෙ..

ඒ නිසා තමයි මේ දේ කරන්නෙ.. ඔයාලට අපි දාලා තියන පෝස්ට් වලට අමතරව තව දේවල් ඕනෙ නම් මෙතන කමෙන්ට් කරන්න..

පුළුවන් විදිහට දාන්නම්.. එහෙනම් පහලින් කමෙන්ට් කරන්න...

4 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
December 24, 2015 at 7:41 PM ×

ඔන්න මම උබෙන් පොඩි ඉල්ලීම් ටිකක් ඉල්ලනවා. හැකි ඉක්මනටම පෝස්ට් එකක් විදියට හරි කොමෙන්ට් එකක් විදියට හරි දාන්න.
1.home එක දා ගන්න හැටි.
අනිත් ඒවා පස්සේ අහන්නම්.

Reply
avatar
Mr Elite_x
admin
December 27, 2015 at 1:27 PM ×

දැම්මා සහෝ. මෙන්න ලින්ක් එක...

http://www.sinhalahackz.ml/2015/12/blog-home-button.html

Reply
avatar
Unknown
admin
December 27, 2015 at 1:30 PM ×

ස්තුතියි මචන්...සුබ උපන්දිනයක්...

Reply
avatar
Unknown
admin
January 5, 2016 at 8:37 PM ×

lap eken blog akata sinhala pont daganna hati poddak iyala dipan machan..comment akak wath danna ba sinhalen.

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon