ඔන්න ආපහු අරගෙන ආවා අළුත් දෙයක්. මේකට අළුතින් ආව අයට නම් අළුත්. ඒත් මේක උකුස්සා ෆෝරම් එක තිබුන කාලෙත් දැම්මා මම.
මේකෙ තියෙන්නෙ SQLMAP windows වලදි රන් කරන විදිහ ගැන. 

ඒත් Linux වලදි මේක Run කරන්නෙ මේ විදිහට නෙවෙයි. එතනදි අපි කිසිම Location එකකට යන්නෙ නෑ. නිකම්ම sqlmap -u [URL] --dbs වගේ තමයි දාන්නෙ. 

වීඩියෝ එක බැලුවම මම කියන්නෙ මොකක්ද කියලා ඔයාලට තේරෙනවා.
Windows වලදි use කරන Code ටික Linux වලදිත් ඒ විදිහමයි. ඒ නිසා අවුලක්ම නෑ. මොකක් හරි ගැටළුවක් තිබුනොත් කියන්න.

බැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon