Pen එකෙන් OS ගහමු.....


Bootable USB එකක් හදාගමු.....


අපේ කස්ටියට ඔය ISO දෙනවනේ download කරගෙන කරගන්න කියල. ඔහොම burn කරන්න කොහෙ තියෙන CD/DVD ද?
ඕකට හොදම දේ තමා bootable USB එකක් හදා ගන්න එක. මෙන්න මෙහෙමයි පියවර.


මේක බා ගන්ඩ. ** සේරටම ඉස්සරවෙලා USB එක FAT32 වලින් format කර ගන්ඩ ඔනේ. නෑත්තන් එ්ක bootable වෙන්නෙ නෑ, හරි නේද? **

ඕක download කරගත්තට පස්සෙ run කරන්ඩ.

1) ඔය පලවෙනි තෑන OS එක select කරන්න.


2) ඔය ඒකට එහායින් තියෙන version එකත් select කරන්න.

3) ඔය පහලින් තියෙන drop-down menu එකෙන් ISO කියන select එක කරන්න.

4) එ් පැත්තෙ තියෙන තැනින් ISO file එක browse කරල open කරගන්න.


5) Type කියන තෑනට USB Drive කියල දෙන්න.

6) Drive එක සෙලෙක්ට් කරන්න.

7) කරල බලාගෙන ඉන්න.......


ඉවසීමෙන් සෑනසීම ලෑබේ!! දවස් දෙකක් විතර එන්න බැරි උනා... ඒ උනාට එද්දි හොද පෝස්ට් එකක් අරගෙන එනවා....

හදිස්සියට කොටන්නේ.... වැරදි තිබ්බොත් ගනන් ගන්න එපා... ලින්ක් එක වැඩ නැත්තම් පොඩ්ඩක් කියන්න....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon