Facebook page එකට ගින්දර වගේ Likes | Invite All Friends To Facebook Page By Single Click - 2015

Facebook page එකට ගින්දර වගේ Likes ගමු..

අදත් මෙන්න ගෙනාවා පොඩි භාණ්ඩයක්.... දැන්නම් FB එකේ ගොඩක් Page තියනවනේ..... මේක ඒ යාළුවන්ට තමයි ඉතින්. අපේ Page එකකට Like ගන්න නම් යාළුවන්ට invite කරන්න ඕනනේ... මේක එකින් එක select කරන්න එපා වෙනවනේ..... අනික Java script එකත් එපා වෙනවනේ.... සමහර වෙලාවට Error එනවා... හරි මම තව ක්‍රමයක් කියලා දෙන්නම් අද.... Java script ක්‍රමය නැතුව මේකත් භාවිත කරන්න පුළුවන්.

හරි එහෙනම් වැඩේට බහිමු....
මෙන්න මුලින්ම Java sript එක...

පළවෙනි ක්‍රමය :- Script එක මගින්


මුලින්ම ඔයාගේ FB page එකට යන්න.....

දැන් page එකේ වම් පැත්තෙ තියන "Invite your friends ......" Click කරන්න.. (දැන් පොඩි Pop-up Window එකක් එයි)

දැන් F12 ඔබන්න... දැන් ඔයාට පෙනෙයි ඔය Open උන box එකේ Console කියලා තැනක් තියනවා... ඒක Click කරන්න...


දැන් මෙන්න මේ Code එක Copy කරගෙන ඒකට Paste කරන්න..

var inputs = document.getElementsByClassName('uiButton _1sm'); for(var i=0; i<inputs.length;i++) { inputs[i].click(); }

දැන් Enter කරලා බලාගෙන ඉන්න..... කොහොමත් යාළුවො 2000ක් විතර Add වෙන්න විනාඩි 7ක් විතර තමයි යන්නේ........


දෙවන ක්‍රමය :- Chrome Extension එක මගින්

   
මුලින්ම කියන්න ඕන මෙක Chrome වලට විතරයි වැඩ කරන්නේ...

අපි මේක කරන්න හදන්නෙ Chrome Extension එකක් හරහා. දැන් Chrome වලින් මේක දාගෙන ඉන්න.



දැන් ඔයාට යාළුවෝ එකතු කරගන්න ඕනෙ Page එකට යන්න..

ඊළගට Invite all friends කියන button එක Click කරන්න.

එතකොට pop up window එකක් Open වෙයි.
Invite All Friends To Facebook Page chrome extension

දැන් මේ උඩ තියනවා වගේ එකක් ඇති. ඒක Click කරන්න. ටික වෙලාවකින් ඔක්කොටම Invite උනා කියලා පහල තියනවා වගේ Message එකක් එයි....


Invite All Friends To Facebook Page chrome extension
හරි එහෙනම් දැන් ඉතින් යාළුවො ගින්දර වගේ Like කරන්න ගනියි. පුළුවන් නම් මෙතනින් ගිහින් අපේ Page එකටත් Like එකක් දාගෙන යන්න......
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon