ඔටෝ ටයිප් වෙන CMD එකක් | Auto typing CMD


ඔටෝ ටයිප් වෙන CMD එකක්

මෙන්න මම අද පොඩි බඩුවක් අරගෙන ආවා. මේක Auto Type වෙන CMD එකක්. මම දැක්කා ගොඩක් අය Auto Type වෙන Notepad හදන විදිහ කියලා දීලා තියනවා. මේක නම් ගොඩක් අයට අළුත් දෙයක් වෙයි. ඔයාලා දැකලා ඇති නේද ඔය Film වල එහෙම තියෙන්නේ Hacker කෙනෙක් Computer එකකට මොකක් හරි යැව්වට පස්සේ ඒක Auto type වෙන විදිහට පෙන්නනවා... මේවා කරන්න පුළුවන් Hackers ලට විතරද? නෑ මේවා අපිටත් කරන්න පුළුවන්.....

හරි කියෙව්වා වැඩියි වගේ... එහෙනම් අපි මේක කරලම බලමු. ඔන්න මේ පල්ලෙහා තියන Code එක බලලා ඉන්නකෝ.

set wshshell = wscript.CreateObject("wscript.shell")
wshshell.run "CMD"
wscript.sleep 2000
wshshell.AppActivate "CMD"
WshShell.SendKeys "Made"
WScript.Sleep 300
WshShell.SendKeys " By"
WScript.Sleep 300
WshShell.SendKeys " Thiwanga"
WScript.Sleep 300
WshShell.SendKeys " Sandaruwan"
WScript.Sleep 300
WshShell.SendKeys " Dasanayaka"
WScript.Sleep 300
WshShell.SendKeys "{enter}"
WScript.Sleep 300
WshShell.SendKeys "S"
WScript.Sleep 300
WshShell.SendKeys "I"
WScript.Sleep 300
WshShell.SendKeys "N"
WScript.Sleep 300
WshShell.SendKeys "H"
WScript.Sleep 300
WshShell.SendKeys "A"
WScript.Sleep 300
WshShell.SendKeys "L"
WScript.Sleep 300
WshShell.SendKeys "A"
WScript.Sleep 300
WshShell.SendKeys "H"
WScript.Sleep 300
WshShell.SendKeys "A"
WScript.Sleep 300
WshShell.SendKeys "C"
WScript.Sleep 300
WshShell.SendKeys "K"
WScript.Sleep 300
WshShell.SendKeys "Z"
WScript.Sleep 300
WshShell.SendKeys "."
WScript.Sleep 300
WshShell.SendKeys "B"
WScript.Sleep 300
WshShell.SendKeys "L"
WScript.Sleep 300
WshShell.SendKeys "O"
WScript.Sleep 300
WshShell.SendKeys "G"
WScript.Sleep 300
WshShell.SendKeys "S"
WScript.Sleep 300
WshShell.SendKeys "P"
WScript.Sleep 300
WshShell.SendKeys "O"
WScript.Sleep 300
WshShell.SendKeys "T"
WScript.Sleep 300
WshShell.SendKeys "."
WScript.Sleep 300
WshShell.SendKeys "C"
WScript.Sleep 300
WshShell.SendKeys "O"
WScript.Sleep 300
WshShell.SendKeys "M"
WScript.Sleep 300

ඔන්න හරි මේක Notepad එකකට Copy කරගන්න. දැන් මේකේ රතු පාටින් SINHALAHACKZ.BLOGSPOT.COM ‍කියලා අකුරු තියන තැන් වලට ඔයාලට type වෙන්න ඕන අකුරු Type කරන්න.

දැන් හරි මේක ඔයා කැමති තැනක Save කරගන්න. Save කරද්දි නමේ අගට " .vbs " කියලා දෙන්න.....
දැන් Save කරන්න.....

Run කරලා බලන්නකෝ.... වැඩේ හරි නම් Comment එකක් දාගෙනම යන්න.... මේ වගේ දෙයක් කරද්දි ඔයාලගේ Comment තමයි ඉතින් හයියකට තියෙන්නේ.......
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
June 2, 2015 at 10:22 AM ×

එලකිරි..ගින්දර

Reply
avatar
Mr Elite_x
admin
June 2, 2015 at 11:01 AM ×

වැඩේ හරි නේද මචං???
Comment එකට Thanx........

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon