Android phone එකේ data අඩු කරලා Facebook යමු.....


Facebook Lite App

ඔන්න යාළුවනේ අද ගෙනාවා පොඩි භාණ්ඩයක්.. මේක Smart Phone එකකින් Facebook යන අයටයි.... මේ අය හැමතිස්සෙම කියන්නෙ Data කැපෙනවා වැඩියි කියන එකනෙ... අනික් එක Battery එක ඉක්මනට බහිනවා කියන එක.... මේ දෙකටම එකම විසදුමක් තියනවා.... ඒ තමයි Facebook Lite App එක.....

Android Phone එකෙන් Facebook යද්දි Data කැපෙන එක ගැන මම කියන්න ඕන නෑනෙ ඉතින්... මම නම් Java තමයි. Java වල 2G signal වලටනෙ අදින්නෙ..... හරි එහෙනම් කියන්න දෙයක් නෑ..... පල්ලෙහායින් බාගෙනම බලන්න.....

Lite 1 - English Version Download

Lite 2 - Sinhala Version by Sanoj Prabath Download

මේකෙ උඩ තියෙන්නෙ English App එක... දෙවෙනියට තියෙන්නෙ බුකියේ සනෝජ් ප්‍රබාත් ජයතිලක අයිය MOD කරපු Lite 2 App එක.....

Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon