පාවෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකක්....

පාවෙන ෆේස්බුක් ලයික් බොක්ස් එකක්....


අද පෝයනේ.... සුභ පොසොන් පොහෝ දිනක් වේවා...
මෙන්න මම බ්ලොග් කරන යාළුවන්ට පොඩි දෙයක් අරගෙන ආවා. මෙන්න මෙහෙමයි කතාව.. මේ ලයික් බොක්ස් එක දාගත්තට පස්සේ ඒක අපේ බ්ලොග් එකේ දකුණු පැත්තේ පෙන්නනවා.. ඒක උඩට මවුස් එක ගෙනිච්චට පස්සේ ඒක මතු වෙනවා...
පල්ලෙහා කෝඩ් එක බ්ලොග් එකේ
Layout එකෙන් ගිහින්-Add a Gadget ගිහින් Html/Java Script
ගිහින් පේස්ට් කරන්න. ඒකේ තියෙන Sinhalahackz කියන එක වෙනුවට ඔයාගේ ෆේස් බුක් පේජ් එකේ නම පේස්ට් කරන්න. ෆේස්බුක් යූසර් නේම් එක හදාගන්න මෙහන ක්ලික් කරන්න.

<script type="text/javascript"> /*<![CDATA[*/ jQuery(document).ready(function() {jQuery(".theblogwidgets").hover(function() {jQuery(this).stop().animate({right: "0"}, "medium");}, function() {jQuery(this).stop().animate({right: "-250"}, "medium");}, 500);}); /*]]>*/ </script> <style type="text/css"> .theblogwidgets{background: url("https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhB0X5h2fxJTSGBYyKwruzSjYFLqsFkXvgPLaedJqna2jbJGXj2xSUfY58gCIGk24LJkcLkjmagVWldiWZzmuLdsZ-8jlcBHhFOxOHVig5u3JScE5Q9JEMjuLtswJFLcpZgWycrkJhcdBAT/") no-repeat scroll left center transparent !important; float: right;height: 270px;padding: 0 5px 0 46px;width: 245px;z-index: 99999;position:fixed;right:-250px;top:20%;} .theblogwidgets div{ padding: 0; margin-right:-8px; border:4px solid #3b5998; background:#fafafa;} .theblogwidgets span{bottom: 4px;font: 8px "lucida grande",tahoma,verdana,arial,sans-serif;position: absolute;right: 6px;text-align: right;z-index: 99999;} .theblogwidgets span a{color: gray;text-decoration:none;} .theblogwidgets span a:hover{text-decoration:underline;} } </style><!--Brought to you by www.TheBlogWidgets.com--><div class="theblogwidgets" style="">
<!--Brought to you by http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--><div>
<!-- http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html--> <iframe src="http://www.facebook.com/plugins/likebox.php?href=http%3A%2F%2Ffacebook.com%2FSinhalahackz&width=245&colorscheme=light&show_faces=true&border_color=white&connections=9&stream=false&header=false&height=270" scrolling="no" frameborder="0" scrolling="no" style="border: white; overflow: hidden; height: 270px; width: 245px;background:#fafafa;color:000;"><!--Brought to you by www.TheBlogWidgets.com--></iframe><!--Brought to you by www.TheBlogWidgets.com--><span><!--Brought to you by www.TheBlogWidgets.com--><center>
<a rel="nofollow" style="color:#a8a8a8;font-size:8px;" href="http://jasperroberts.com">Jasper Roberts Consulting</a> - <a style="color:#a8a8a8;font-size:8px;" href="http://www.theblogwidgets.com/2013/11/floating-facebook-like-box-widget-for.html">Widget</a></center>
</span></div></div>

ඒක ඇඩ් කරාට පස්සෙත් පේන්නේ නැත්නම් Design-Edit HTML ගිහිල්ලා Ctrl+F ඔබලා <Head> කියන එක හොයාගන්න. ඒකට යටින් පහළ කෝඩ් එක පේස්ට් කරන්න.

<script src='https://ajax.googleapis.com/ajax/libs/jquery/1.6.1/jquery.min.js' type='text/javascript'/>

දැන් නම් හරියන්න ඕන.... දන්සැල් වදින්න යන්න පරක්කු වෙන්න හොද නෑ..... ඉක්මනට ගියොත් තමයි ඉක්මනට එන්න පුළුවන්......
එහෙනම් කට්ටිය කරලා බලලා Comment එකක් දාගෙනම යන්නකෝ....
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Chathuranga
admin
October 31, 2015 at 1:27 PM ×

ela machan eka supiriyata weda :)
oya paawena lori deka danne khmd?

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon