ගේම් ගහලා Phone එකට Reload දාගමු....


ගේම් ගහලා Phone එකට Reload දාගන්න කැමතිද?

අද නම් කියන්න යන්නේ ටිකක් අමුතු කතාවක්. ඒ තමයි අපි ඔය නිකමට වගේ Online ගේම්ස් ගහනවනේ. ඉතිං නිකන් ගේම් ගහනවට වඩා හොද නැද්ද ගේම් ගහන අතරතුර ගෙදරට බරක් නොවී මාසේ අන්තිමට එන ඉන්ටර්නෙට් බිලවත් ගෙවා ගන්න එක. මං නම් ඔය නිකන් ඉන්න වෙලාවට Online Games ගහනවා. ඒත් මේ ක්‍රමේ හොයාගත්තට පස්සෙ ගේම් ගහන්න තියෙන අශාව තවත් වැඩිවුනා.
හරි ඕවගෙන් වැඩක් නෑ මං කියන්නම් කොහොමද රී ලෝඩ් එක දාගන්නෙ කියලා ඒ සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.

01.මුලින්ම මං පහලින් දාලා තියෙන Website එකට යන්න.

02.දැන් Register යන්න Click කරන්න (මේකෙදි හරි විස්තර දෙන්න,Phone Number එකට +94xxxxxxxxx මෙතනට (X) කියන තැනට ඔයාගේ Phone Number එක දාන්න)

දැන් හරි ඔයාලා කැමති ගේම් එකක් අරගෙන Play කරන්න. මේකේ Register වෙනකොට Rs.03 හම්බවෙනවා (හැබැයි මට නම් හම්බවුනේ Rs.01 :( දුක තමා ඉතිං) Rs.10 හම්බ උනාම ඔයාලගේ Phone එකට Reload එක දාගන්න පුලුවන්.

මෙන්න මෙහෙමයි Site එකේ කියලා තියෙන්නේ

01.PLAY GAMES ,FILL YOUR WALLET & GET YOUR RECHARGE.

02.Get Rs 3 as a Joining Bonus

03.Minimum recharge is Rs.10 

04.To Increase your Earnings, you need to Do:
-- Play a Single Game for At least 5 minutes and GET 10 paise.
-- AFTER 5 minutes PRESS OK button from the popup & GET another 10 paise & repeat this to Fill WALLET.

05.To redeem your Earnings, you need to have a minimum balance of Rs. 10 in your wallet.

06.You can redeem your earnings for FREE mobile recharges only.

07.Your earnings are non-transferable and you cannot opt for cash in lieu of your earnings or ask for an alternative product.




ඉතිං මේ වැඩේ දිගටම කරගෙන ගියොත් Reload කඩයක් උනත් කරගෙන යන්න පුලුවන් නේද?. hikz...

පුළුවන් නම් අපේ FB page එකටත් Like කරගෙනම යන්න....
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
May 17, 2019 at 6:45 AM ×

ලින්ක් වැඩ නැතො

Congrats bro ₳VŁ₴Ⱨ₭₳Ł₥₳₴Ⱨ you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon