පරිගණකය Speed කරමු.



  TuneUp Utilities 2014  


මෙන්න තියනවා නියම භාණ්ඩයක්. මේක TuneUp Utilities 2014. මේකෙන් පුළුවන් අපේ PC එකේ තියන කුණු අයින් කරන්න. කුණු කිව්වම තේරෙනවනේ. Browser වල Save වෙන History එක Hard Disk Error Fix ආදී බොහෝ දේවල් කර ගන්න පුළුවන්.

ඒ වගේම Visual style වෙනස් කරන්න, Duplicate files remove කරන්න, PC Health එක PC Performance එක උනත් මේකෙන් Check කර ගන්න පුළුවන්. ඒ වගේම පරිගණකයට Theme පවා Download කර ගන්න මේකෙන් පුළුවන්.

තව එකී මෙකී නොකී වැඩ රාශියක් මේකෙන් කරගන්න පුළුවන්. මේකෙ තව One Click Maintenance එකකුත් තියනවා. ඒකෙන් පුළුවන් ඉක්මනින්ම අපේ PC එක Repair කර ගන්න පුළුවන්.

මෙතනින් Download කරගන්න.

ලිවුවේ - තිවංග සදරුවන් දසනායක (ƒĹÄŜĤ)
Previous
Next Post »

4 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
May 5, 2015 at 6:21 PM ×

ookata slow wenawa yako

Reply
avatar
Anonymous
admin
May 10, 2015 at 2:10 PM ×

Ow bn

Reply
avatar
Anonymous
admin
May 10, 2015 at 2:18 PM ×

Ow bn

Reply
avatar
Anonymous
admin
May 10, 2015 at 2:18 PM ×

Ow bn

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon