සර් ආතර් කොනන් ඩොයිල් (Sir Arthur Conan Doyle)


සර් ආතර් කොනන් ඩොයිල්
(Sir Arthur Conan Doyle)

මට අද හිතුනා ඔයාලට ටිකක් ප්‍රසිද්ධ ලේඛකයෙක් ගැන කියන්න ඕන කියලා. ඉතින් මම අද මගේ කැමතිම ලේඛකයා ගැන පොඩි විස්තරයක් අරගෙන ආවා. කියවලා බලලා ඔයාලත් මොනවා හරි දැන ගන්න.

සම්පූර්ණ නම - ආතර් ඉග්නේෂස් කොනන් ඩොයිල් ( Arthur Ignatius Conan Doyle )

උපත - 22 මැයි 1859

ස්ථානය - එඩිංබර්ග්, ස්කොට්ලන්තය

මිය ගිය දිනය - 7 ජූලි 1930 (71 වයස අවුරුදු)

රැකියාව - නවකථාකරුවෙකු , කෙටි කතා ලේඛකයකු , කවියකු හා වෛද්යවරයෙකි.

ජාතිකත්වය - ස්කොට් ජාතිකයෙකි
පුරවැසිභාවය - එක්සත් රාජධානිය
නවකතා ප්‍රභේද - රහස් පරීක්ෂක ප්‍රබන්ධ, මනඃකල්ප, විද්යා ප්‍රබන්ධ , ඓතිහාසික නවකතා, ප්‍රබන්ධ-නොවන
ප්‍රසිද්ධ කෘති - ෂර්ලොක් හෝම්ස් කෘති, සැගවුණු දේශය (The Lost World)
දරුවන් ගණන - 5

ඔන්න ඔය ටික තමයි මම හොයාගත්තේ. හොදයි කියලා හිතෙනවා නම් Comment එකක් දාගෙනම යන්න.
Previous
Next Post »

4 comments (අදහස්)

Click here for comments (අදහස්)
May 9, 2015 at 6:56 PM ×

ඒ පුස්තකාල කාලයේදි හම්බවුන සැගවුනු ලෝකය (The Lost World) කියෙව්වාට පස්සෙ තමයි මට හෝම්ස් ‍කෘති පෙල කියවන්න හිතුනේ. හොය හොය ‍කියෙව්වා පරිවර්ථන ටික. ලොස්ට් වර්ල්ඩ් සාර්ථකම එකම එක වෘතාන්තයක් (‍ටෙලි චිත්‍රපටයක්) හදල තියනව ඒක මම හිතන්නෙ BBC එකෙන්. ඒක මේ විදිහටම හදල තියෙනව. youtube එකේ තිබුන.
ලිපියට ස්තූතයි!

Reply
avatar
May 9, 2015 at 10:35 PM ×

comment එකටත් ස්තූතියි.

Reply
avatar
Anonymous
admin
May 10, 2015 at 1:49 PM ×

ඩොයිලි නෙවෙයි ඩොයිල්

හොදයි නෙවෙයි හොඳයි

Reply
avatar
Anonymous
admin
May 10, 2015 at 2:21 PM ×

Math asama lekakayek....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon