Sound එකේ Qualityය වැඩි කරමු.


  DFX Audio Enhancer  

මෙන්න මම ගෙනාවා සිංදු අහන අයට ගොඩක් වටින කියන Software එකක්. මේකෙන් පුළුවන් අපේ පරිගණකයේ ඕනෑම Player එකක Sound Quality එක වැඩි කරගන්න. වැඩි කරගන්න කිව්වට Manual වැඩි කරන්න ඕන නෑ. Auto වැඩි වෙනවා.

අපිට කරන්න තියෙන්නේ Download කරගෙන Install කරගන්න විතරයි. අපිට ඕනෙනම් Settings හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්තම් නිකම්ම භාවිත කරන්නත් පුළුවන්. හැබැයි ඉතින් Crack කරන්නේ නැතුව භාවිත කරන්න බෑ. නැත්තම් Register කරන්න ඕන.

හරි හරි මම Crack එකත් දෙනවා. ඕකට ඔච්චර කෑ ගහන්න එපා. හරි ඉතින් කියෙව්වා ඇති. පල්ලෙහායින් Download කරගන්න.

මෙතනින් Download කරගන්න.

එහෙනම් හරි. ඔන්න මම ගියා. වැඩේ හොදයිනම් Comment එකක් දාන්න. මොකක් හරි අවුලක් නම් ඒත් Comment එකක් දාන්න.

ලිව්වේ - තිවංග සදරුවන් දසනායක (K1Ng F1ShEr)
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon