Android Game පරිගණකයේ ගහමු.


  BlueStacks  

සමහරු නම් මේක දන්නවති ඇති. කමක් නෑ ඉතින් කෝකටත් හොදයිනේ මමත් මේක කියලා දෙන එක. මේ කියන Software එකෙන් පුළුවන් Android Phone එකක ගහන Game ඔක්කොම වගේ ගහන්න.

එහෙම කිව්වම තේරෙනවනේ. මේක ගොඩක් වටින්නේ Android Phone එකක් නැති Android Game ගහන්න කැමති අයට තමයි. මේක Install කරන්න පොඩි අවශ්‍යතා ටිකක් තියනවා. (පොඩි කිව්වට පොඩිමත් නෙමෙයි, ටිකක් විතර ලොකුයි.)

මේකෙන් Viber Call ගන්න, FB යන්න වගේ වැඩ ගොඩක් කරගන්න පුළුවන්.

මෙන්න මේ මම පහල දාලා තියන Requirements  ඔයාලගේ PC එකේ තියෙන්න ඕන. එහෙම උනොත් විතරයි මේ Software එක Install කරන්න පුළුවන් වෙන්නේ.

PC REQUIREMENTS:

• OS: Windows XP, Vista, 7, 8 (32-bit, 64-bit)
• RAM: 2 GB
• HDD: 500 MB
• GRAPHIC CARD: 512 MB OR 256 MB (AT LEAST)

මෙන්න මේ කියන ටික තියනවා නම් ඔයාලටත් BlueStacks එක භාවිත කරන්න පුළුවන්. මේකෙ Setup ආකාර දෙකක් තියනවා. root කරපු BlueStacks එක හා root නොකරපු BlueStacks එක.

ඒ කියන්නේ root කරපු BlueStacks එක Install කරන්න Internet ඕනෙ නෑ. හැබැයි size එක ටිකක් වැඩියි.
root නොකරපු BlueStacks එක Install කරන්න Internet ඕනෙ. හැබැයි size එක අඩුයි.

මට මේ දෙකේම Torrent File විතරයි හොයා ගන්න පුළුවන් උනේ. ඒ දෙකම පල්ලෙහායින් Download කරගන්න පුළුවන්.

BlueStacks Rooted Version 0.9.4.4078 (273mb)

BlueStacks HD AppPlayer Rooted Version

ලිව්වේ - තිවංග සදරුවන් දසනායක (ƒĹÄŜĤ)
Previous
Next Post »

7 comments (අදහස්)

Click here for comments (අදහස්)
Shadow
admin
June 25, 2015 at 10:10 PM ×

man meka download karala install karama anthimata kiyanawa me pc ekata install karanna be kiyala. ai a?

Reply
avatar
Mr Elite_x
admin
June 25, 2015 at 10:34 PM ×

මේකට ටිකක් වැඩියෙන් Performance ඕනෙ....
2gb ram
512 vga වගේ තිබුනොත් තමයි හොද.....!

Reply
avatar
Shadow
admin
June 27, 2015 at 12:52 PM ×

mage 1gb ram 1gb onboard vga... mokakda hethuwa kiyala pennanne nane

Reply
avatar
Mr Elite_x
admin
June 27, 2015 at 4:56 PM ×

ehenam meka wada karanna oone....

Reply
avatar
Shadow
admin
July 14, 2015 at 4:05 PM ×

weda nane saho.. man screenshot ekak dannam onenam eror eka mokakda kiyala watenne ne

Reply
avatar
Mr Elite_x
admin
July 17, 2015 at 12:48 PM ×

දාහන් මචං... මම බලලා පුළුවන් වෙලාවක කියන්නම්.....
මේක මගෙ ඒකේ නම් වැඩ....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon