Blog එක එකපාර Search Engine 180 කට...
අපේ බ්ලොග් ලියන යාලුවෝ හැමෝම කියන එකක්නේ බ්ලොග් එකට visitors ලා එන්නේ නෑ කියන එක.
අපි අපේ බ්ලොග් එක කොච්චර හොදට කරත් වැඩක් නෑ ඒකට Visitors ලා එන්නේ නැත්තම්. ඔයාලගේ බ්ලොග් එකට Visitors ලා ගෙන්න ගන්න ඕනි නම් ඔයාලගේ බ්ලොග් එක Search Engines වලට ඇතුලත් කරන්න වෙනවා. නිකන් බ්ලොග් එක ලියාගෙන ලියාගෙන ගියාට වැඩක් වෙන්නේ නෑ.
මන් අද ගෙනාවේ ගොඩාක් වටින කියන භාන්ඩයක් මේකෙන් ඔයාගේ බ්ලොග් එක එකපාරම Search Engines 180 කට ඇතුලත් කරන්න පුලුවන්. මාරයි නෙහ්. ඔයාලගේ බ්ලොග් එකත් මේ විදිහට පහලින් තියෙන හැම එකකටම ඇතුලත් කරන්න.දවසට visitors ලා 50-100 ත් අතර ප්‍රමාණයක් අනිවාරෙන්ම එයි. ට්‍රයි කරලා බලන්න.
මෙන්න මේ Link එකට ගිහින් ඔයාගේ Blog එකේ Link එකයි Email එකයි දිලා. සර්ච් එන්ජින් හැම එකක්ම select කරලා submit කරන්න. (හැම එකක්ම කිව්වට Select All තියනවා.. / Check all කියලා තියෙන්නේ...)
ගිහිල්ලා කරලම බලන්නකෝ.....
කරදරයක් නෙමෙයි නම් Comment එකක් දාගෙනම යන්න....
2 comments (අදහස්)
Click here for comments (අදහස්):) ela thamaaaaa
Replyelaaaaaaaaaaah
Replyබැලුවද?
Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon