IP එකෙන් යාලුවගේ PC එක SHUT DOWN කරමුද?


IP එකෙන් යාලුවගේ PC එක SHUT DOWN කරමුද?


ඔන්න කස්ටියට අද කියල දෙන්න යන්නේ IP Address එකකින් කොහොමද යාලුවගේ PC එක Shut down කරන්නෙ කියලා. මේකෙන් Shut down විතරක් නෙමෙයි Restart කරවන්නත් පුලුවන්. පට්ට නේද?එහෙනන් පහළ තියෙන Screen shots වල විදිහට වැඩේ කරන්නකො...

1 Step - cmd ලෙස Search box එකේ Search කර රූපයේ පරිදි එය Click කරන්න.


2 Step - රූපයේ පරිදි ටයිප් කර Enter ඔබන්න.


3 Step - Add බොත්තම ක්ලික් කර එහි ඔබේ යාලුවාගේ/හතුරාගේ IP address එක ටයිප් කර OK බොත්තම ඔබන්න.රූපයේ පරිදි ඔබට අවශ්‍ය දෙය තෝරා පහළ කැමති Message එකක් ටයිප් කර OK බොත්තම ඔබන්න.


* රූප වල Background කළු මගේ Theme එක නිසා
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
June 13, 2021 at 7:29 PM ×

Bro yaluwage ip eka hiyaganna widihak kiyanawada

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon