ඕනෑම පරිගනකයක් HACK කරමුද?


ඕනෑම පරිගනකයක් HACK කරමුද?

ඔන්න කොල්ලනේ මම අද පට්ට භාණ්ඩයක් ගෙනාවා..මාර කට්ටක් කෑවේ බන් මේක හොයාගන්න..මට තිබ්බ මාර අමාරුවක් තමයි password කඩල කගෙ හරි com එකකට අතුල් වෙන එක..අත්තටම ඒක හොද නැති වැඩක් තමයි..එත් මට ඕන උනේ password එක කඩන්න විතරයි..වෙන මොනවත් නෙමෙයි..ඔන්න දැන් ඒ වැඩෙත් හරි..
වැඩි කතා ඕනි නැහැ..වැඩේට බහිමු

CD-Konboot - v1.1 මේ බාන්ඩෙ බාගන්න.

(මේක unzip කරද්දි virus guard වලට එහෙම අල්ලාවි. පොඩ්ඩකට ඒවා disable කරලා තියන්න)
unzip කරන password එක kon-boot කියලා යොදන්න

මේ zip file එක extract කරලාම CD-konboot-v1.1-2in1.iso කියලා iso එකක් ඒවී. එක image to disk විදියට cd එකකට write කරගන්න.
(මතක තියාගන්න image to disk හරිද)

දැන් වඩේ හරි. ඔය එක පවිච්චි කරලා


Windows Server 2008 Standard SP2 (v.275)
Windows Vista Business SP0
Windows Vista Ultimate SP1
Windows Vista Ultimate SP0
Windows Server 2003 Enterprise
Windows XP
Windows XP SP1
Windows XP SP2
Windows XP SP3
Windows 7
Gentoo 2.6.24-gentoo-r5 GRUB 0.97
Ubuntu 2.6.24.3-debug GRUB 0.97
Debian 2.6.18-6-6861 GRUB 0.97
Fedora 2.6.25.9-76.fc9.i6862 GRUB 0.97


වගේ ඕන Operating System එකක් අතුලට password නොගහා ගෙදර වගේ රිංගන්න පුලුවන්. (Local Accounts වලට පමණයි. Domain Accounts වලට බැරියෝ)

කරන්න තියෙන්නේ මෙච්චරයි. cd එක cd rom එකට දාලා PC එක restart කරන්න. BIOS Setup (පටන් ගත්තගමන් F2හරි Del හරි ඔබලා තමයි යන්නේ). ගිහිල්ලා Boot Settings වල First Boot Device එකට CD Rom එක දෙන්න ඊලග එකට (Second Boot Device) Hard Drive එක දෙන්න. Save කරන්න. PC එක ඉබේම restart වෙවී. එතකොට cd එකන් boot වෙනවා. Cd එක boot උනාට පස්සෙ වෙනදා වගේ Computer එක වැඩ කරාවි. But Login Page එකේ password එක ගහන තැනට මුකුත් ගහන්නේ නැතුව හිස්තැනක් තියලා Log වෙන්න.පිත්තු හැදෙනවා නේද?

මේකෙන් අත්තටම වෙන්නේ PC එක boot වෙන අවස්තාවේදී Windows එහෙමත් නැත්නමි Linux වල Kernel එක වෙනස් කරන එක පමණි.

ඔන්න ඉතින් කියෙව්වා නම් comment එකක් දාල යන්න හෝදේ.!!

Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
admin
admin
July 31, 2015 at 8:49 PM ×

mcn pen ekakta danna barida?

Reply
avatar
admin
admin
July 31, 2015 at 8:49 PM ×

mcn pen ekakta danna barida?

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon