Internet Speed කරමු.


  Internet Speed කරමු.  

නිදි පැදුරෙන් පැමින ලියන ලද පෝස්ටුවකි. වැරදි තිබ්බොත් කියහල්ලා ඈ......
හෙට මොනාද දාන්නෙ කියලා හිත හිත නිදාගන්න ගියා. එතකොට තමයි මේක මතක් උනේ. ආයෙත් ඇවිල්ලා Computer එක On කරගෙන කොටන්න පටන් ගත්තා.

හරි ඉතින් කියෙව්වා ඇති. වැඩේ පටන් ගමු නේද? මොනාහරි අඩුපාඩුවක් තිබුනොත් කියහල්ලා ඈ.... හැබැයි උදේට තමයි Rep.. දෙන්න වෙන්නේ..

මෙන්න මේ පල්ලෙහා තියන විදිහට කරන්න. මේකෙන් Internet Browse Speed එක 20% වැඩි වෙනවා. දැන් ඔයාලගේ තියන Speed එකත් එක්ක බලනකොට මේක ටිකක් ලොකු Speed එකක්.

මුලින්ම Run Box එක Open කරගන්න. (Windows button + R)

දැන් ඒක Open උනානේ.

ඊළගට මේකෙ gpedit.msc කියලා Type කරගන්න. (පහල තියෙන විදිහට) දැන් Enter කරන්න.



දැන් Group Policy Window එක Open වෙනවා.

දැන් Computer Configuration උඩ Double Click කරලා Open කර ගන්න.

දැන් මේකෙන් Open වෙන Window එකේ Administrative Template උඩ Double Click කරලා Open කර ගන්න.

Network උඩ Double Click කරලා Open කර ගන්න.

මෙතන QoS Packet Scheduler කියන එක Open කරගන්න.

limit reservable Bandwidth කියන එක උඩ Click කරලා Open කර ගන්න.

Open වෙන Window එකේ Not Configured කියන එක Enable කරලා යට තියන අගය 0% කරන්න.

දැන් මේක Save කරලා පරිගණකය Restart කරන්න.

මේකෙන් Download Speed එක නම් වැඩි වෙන්නේ නෑ. Browse Speed එක නම් වැඩි වෙනවා.

කරලා බලලා හොදයි නම් Comment එකක් දාන්න. මොකක්හරි අවුලක් තියනවා නම් කියන්න.

ලිවුවේ - තිවංග සදරුවන් දසනායක (K1Ng F1ShEr)
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
May 2, 2015 at 8:50 AM ×

Download speed ekA wediwennetta wedak ne. .😃😃

Reply
avatar
Unknown
admin
May 2, 2015 at 9:06 AM ×

අනේ පුතේ.....බොට නිදාගන්න ඈදක් වත් නෑතෑ.........

Reply
avatar
Anonymous
admin
October 28, 2015 at 2:59 AM ×

ela ela

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon