Recycle Bin එකේ නම වෙනස් කරමු.


Recycle Bin එකේ නම වෙනස් කරමු.

මෙන්න පොඩි වැඩකෑල්ලක් අරගෙන ආවා. මේකෙන් පුළුවන් අපේ Recycle Bin එකේ නම වෙනස් කරගන්න. හැමදාම තියෙන්නේ Recycle Bin කියන එකනේ. මේකෙන් පස්සේ අපිට පුළුවන් Recycle Bin එකේ නම Change කරන්න.

හරි එහෙනම් වැඩේට බහිමු.

1. මුලින්ම Run Box එක Open කරගන්න. Start>Run (Windows+R)


2. ඒකේ regedit කියලා ටයිප් කර enter කරන්න.
(එවිට Registry Editor වින්ඩෝ එක ලැබෙයි.)

3. එහි HKEY+CLASSES_ROOT/CLSID/{645FF040-5081-101B-9F08=00AA002F954E} තෝරන්න.

4. ඒකේ දකුණු පැත්තේ තියන (Default) ස්ථානය ඩබල් ක්ලික් කරන්න.


5. එවිට ලැබෙන Edit String වින්ඩෝවේ ඔබ කැමති නම ලබා දෙන්න.


වැඩේ කරලා බලලා හරි ගියා නම් Comment එකකුත් දාගෙනම යන්න.

පුළුවන් නම් අපේ ෆේස්බුක් පිටුවට ලයික් එකක්ත් දාන්න....
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon