Blogකරනය 2.



  Blog පාඩම 2  

දැන් කට්ටිය දන්නවනේ Blog එකක් හදන්නේ කොහොමද කියලා. ඒක කියෙව්වේ නැත්තම් මෙතනින් යන්න.

කලින් මම කියලා දුන්නනේ Blog එකේ Dashboard එකට යන විදිහ.


දැන් මේකෙ තියන Layout Click කරලා අපේ Blog එකේ Add කරලා තියන Gadget වෙනස් කරන්න එහෙම පුළුවන්. එතන ඔයාලා කැමති විදිහට Gadget Add කරන්න Remove කරන්න Edit කරන්න පුළුවන්.

දැන් මේකෙ උඩම තියන View Blog click කරලා අපේ Blog එකේ පෙනුම බලා ගන්න පුළුවන්.

මගෙ හදාගත්ත Blog එකේ පෙනුම පල්ලෙහා තියන විදිහට පේනවා.


දැන් ඔයාලා Post එකක් දාලා තියනවා නම් මෙතන Post එක පේන්න තියෙයි. නැත්තම් උඩ වගේ තියෙයි.

දැන් Blog එක වෙනස් කර ගන්න පුළුවන්නේ. මේකෙ පෙනුම වෙනස් කරන විදිහ මම ඊළග Post එකෙන් කියලා දෙන්නම්.


මොකක්හරි ප්‍රශ්නයක් නම් Comment එකක් දාන්න.

ඔයාලා මට කරන උදවුවක් විදිහට Comment එකක් දාලා යන්න.

ලිව්වේ - තිවංග සදරුවන් දසනායක (ƒĹÄŜĤ)
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon