එක පරිගණකයයි ස්ක්‍රින් ගොඩයි | Xilisoft Multiple Desktops


එක පරිගණකයයි ස්ක්‍රින් ගොඩයි


ගොඩක් දෙනෙක් ගාව තියෙන්නේ ඩෙක්ස්ටොප් එකක් විතරයි. නමුත් මම අද මේ ලබාදෙන්න හදන ගැජට් එකේ ඒ ව‍ගේ ස්ක්‍රින් කැමති ගණනක් ගන්න පුලුවන්. ඒ වගේම මේකේ ගොඩක් වෙනස්කම් කරන්නත් පුළුවන්. විවිධ Effects දාන්නත් පුලුවන්. ඒ කොච්චර වැඩ තිබ්බත් මේක 6MB විතරයි. හරිම පොඩියි.

මම වගේ Dial-up යුසර්ලටත් ලේසියෙන්ම මේක බාගන්න පුලුවන්. ඒක තමයි මම බලාපොරොත්තු වෙන්නේත්. මොකද මමත් Dial-up User කෙනෙක්.

එහෙනම් වැඩේ පටන් ගමු. ඉස්සරෝම Software එක මෙතනින් බාගන්න.





Some Key Features
  • Get extra desktop room by creating and managing multiple virtual desktops.
  • Create up to 9 desktops on your computer and select desktops display to arrange the layout.
  • Instantly switch between desktops with user-defined hotkeys.
  • Organize apps, documents, and various categories in different desktop screens.
  • You create your own passwords for one or more desktops.



You can keep your work completely safe and secure by creating passwords for desktops. You can set hotkey shortcuts and work on    your computer for an extended time stress free. With this app  you can expand your work area without loading your taskbar with an array of different apps. You can display and arrange the desktop layouts to suit your needs.

Xilisoft Multiple Desktops supports various output devices including Apple’s iPod series, iPhone, iPod Touch, Apple TV, Sony’s PSP, PS3, Mp4, and other portable devices. It supports all popular formats including audio, video, and image (BMP, GIF, JPG, PNG). This app runs well on Windows 7, Windows Vista, Windows XP.

මොකක් හරි ගැටලුවක් මතු වුනොත් මට කමෙන්ට් එකකින් කියන්න කො.මගෙ බ්ලොග් අඩ්වියට කැමතිනම් යාලුවන්ටත් කියන්න. මෙම්බෙර් කෙනෙකුත් වෙලා මෙ බ්ලොග් එක දිගට ම කරගෙන යන්න උදවුවක් දෙන්න කො, එහෙනම් දැනට මම ගියා......
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon