දෙවියෙක් උනොත් - Age of Mythology


Age of Mythology

මෙන්න අද මම ගෙනාවා පට්ටම Game එකක්. මම නම් පට්ටම ආසයි මේ Game එකට. පට්ට ආතල් එකක් ගන්න පුළුවන්. මේක LAN Connect කරලත් ගහන්න පුළුවන්. Single Player ගැහුවත් Multi Player ගැහුවත් මේක නම් මරු.

මේකෙ තියෙන්නේ පරණ කාලේ කතාවක්. අපිට මේකෙ Level තියනවා. Single Player වල Campaign mission එකේ Level 32+ තියනවා. මේකෙ එක එක විදිහෙ mission තියනවා. හැබැයි ඉතින් Game එක නම් 2D. ඒත් මොකද Game එක හොදනම්.

මේකට එච්චර Requirements ඕන වෙන්නෙත් නෑ. මම ඒ ටික පල්ලෙහායින් දාලා යන්නම්. එහෙනම් අදට මම ගියාවේ. හොදයි නම් Comment එකක් දාගෙනම යන්න.

System Requirements --

  Minimum System and Recommended System Requirements
  OS : Microsoft Windows Xp/Windows 7/ Windows Vista
  Processors : Intel Pentium III 550 MHz Or Above
  RAM : 128 MB
  Graphic Card Memory : 16 MB
  Hard Disk Space : 1.5 GB
  Input Device : Keyboard/Mouse/Speaker


Game එක ඕනෙනම් මෙතනින් බාගන්න.
            Download

Link එක වැඩ නැත්තම් පල්ලෙහා Link එකෙන් යන්න.
        Go to page

ලිව්වේ - තිවංග සදරුවන් දසනායක (ƒĹÄŜĤ)
Previous
Next Post »

7 comments (අදහස්)

Click here for comments (අදහස්)
May 1, 2015 at 7:52 AM ×

එල මචං මම දැන් මෙ game එක ගහනවා.single & lan.ආයේ කියන්න දෙයක් නැ මේකනම් පට්ට

Reply
avatar
May 1, 2015 at 8:12 PM ×

තෑන්ක්ස් මචං.....

Reply
avatar
Unknown
admin
May 2, 2015 at 9:31 AM × This comment has been removed by a blog administrator.
avatar
Unknown
admin
May 2, 2015 at 9:32 AM × This comment has been removed by the author.
avatar
Unknown
admin
May 2, 2015 at 9:33 AM × This comment has been removed by the author.
avatar
Unknown
admin
May 2, 2015 at 9:34 AM × This comment has been removed by the author.
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon