Blog එකට නමක්.



  Blog එකට නමක්.  

හම්මේ ඉතින් යාළුවනේ ඔන්න මමත් Blog එකක් පටන් ගත්තා. මේක පටන් ගත්තේ මම දන්න කියන දෙයක් තියනවා නම් ඔයාලටත් කියලා දෙන්නයි. කොච්චර දැනුම තිබුනත් වැඩක් නෑනේ ඒවා බෙදා ගත්තේ නැත්තම්. ඉතින් මේ Blog එක හදන්න මූලික හේතුව උනේ ඒක.

මේ Blog එකට නමක් හිතද්දි තුන් හතර දෙනෙක්ගෙන් අහලා බැලුවා. කට්ටිය එක එක නම් කිවුවා. මොනවා කරන්නද?, හිතට Set වෙන එකක් වත් මුන් කියන් නෑනේ. පස්සෙ ගෙදර ඇවිල්ලා Flash බලනකොට තමයි මේක දාන්න ඕන කියලා හිතුනේ ( මේ දවස් වල Flashට පිස්සු වැටිලා ඉන්නේ). ඉක්මනට Google එකේ Search කරලා බැලුවා. ඉතින් කවුරුත් මෙහෙම නමක් දාලා නැති නිසා මම මේක දැම්මා.

හරි ඒක ගැනත් කිවුවා. ඔන්න අද ඉදලා අපි හොදම දේ ඔයාලා වෙනුවෙන් දෙනවා. අපිත් එක්ක දිගටම රැදිලා ඉන්න.
මම තිවංග සදරැවන් දසනායක.
Previous
Next Post »

6 comments (අදහස්)

Click here for comments (අදහස්)
Unknown
admin
April 30, 2015 at 9:04 AM ×

ප්ලෑශ් නෙමෙයි බන් ෆ්ලෑෂ්...

Reply
avatar
May 2, 2015 at 12:42 AM ×

හරි මචං තෑන්ක්ස්. ඔන්න වෙනස් කලා.

Reply
avatar
Unknown
admin
November 30, 2015 at 12:02 AM ×

හම්මෙ ලොකු ගමනක් ඇවිත් තියෙ නෙද බන් ජය වෙවා ඇ

Reply
avatar
Unknown
admin
November 30, 2015 at 12:02 AM ×

හම්මෙ ලොකු ගමනක් ඇවිත් තියෙ නෙද බන් ජය වෙවා ඇ

Reply
avatar
Mr Elite_x
admin
November 30, 2015 at 2:53 PM ×

අනිවා මචං තෑන්ක්ස්....
උබලා ඉන්න නිසා තමයි මෙච්චර සතුටින් කරන්නෙ මේක....

Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon