CD Drive එක ඇරෙන්න වැහෙන්න හදමු.


CD Drive එක ඇරෙන වැහෙන Virus එකක් හදමු.

ඔන්න යාළුවනේ මේකත් කලින් වගේම ආතල් එකක් ගන්න පුළුවන් වැඩක්. මේකෙන් අපේ පරිගණකයට නම් හානියක් වෙන්නේ නෑ. වෙනවනම් වෙන එකම හානිය CD Drive එක පිච්චෙන එක තමයි.

හරි හරි ඒකට බය වෙන්න එපා. මේක නවත්තව ක්‍රමයත් මම කියලා දෙනවා. එහෙනම් වැඩේට බහිමු නේ...!!

මුලින්ම Notepad එක open කරගන්න.
ඊටපස්සේ මේ පල්ලෙහා තියන Code එක Copy කරලා Paste කරගන්න.


Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
if colCDROMs.count >=1 then
do
For i=0 to colCDROMs.COunt-1
colCDROMs.item(i).eject
next 'cdrom
For i=0 to colCDROMs.COunt-1
colCDROMs.item(i).eject
next 'cdrom
loop
end if

හරි දැන් ඕකට කැමති නමක් දීලා Save කරගන්න. Save කරද්දි නමේ අගට .vbs කියලා දෙන්න (Run.vbs).

හරි දැන් ඒක Run කරලා බලන්න. CD Drive එක ඇරෙනවා වැහෙනවා. අපි නවත්තනකම්ම ඕක වෙනවා.

නවත්තන විදිහ හරිම ලේසියි. දැන් ඔයාලගේ Task Manager එක Open කරගන්නකෝ. Task Manager (Ctrl+Alt+Del). ඒකෙ තියනවා WSCRIPT.EXE කියලා. ඒ Run වෙන File එක උඩ Right Click කරලා End Process Tree දෙන්න. දැන් හරි


ඔන්න හරි. මේක කාටහරි යවලා බලන්නකෝ. නවත්තන ක්‍රමයත් යවන්න. නැත්තම් උබලගේ පව් වලින් බාගයක් මටත් එනවනේ.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon