Web Cam එකෙන් Spy කරමු | Spy cam

Web Cam එකෙන් Spy කරමු | Spy cam


මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් භාණ්ඩයක්..! මේක දන්න උනුත් ඇති. කමක් නෑ ඉතින්. අපේ එකට නිතර යන එන අයට දැනගන්න තමයි මේ කියන්නෙ.. ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් මේක කරන්නේ මෙහෙමයි !

මේ Software එකේ නම තමා 'Vitamin d Video' ෆට්ට නම නේ :D
මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒවා ඇති. මේකෙ Basic License එ‍කත් එක්ක ගන්නවා නම් $60යි. PRO License එක ගන්නවා නම් $250....

අපිට කොහෙන්ද ඔච්චර නේ බං.. (කන්න අදින්න දෙන්නෙත් අම්මයි තාත්තයි. වෙන මොන කතාද...) බය වෙන්න දෙයක් මම උබලව අතාරින්නෙ නෑනෙ. මෙන්න ‍ෆ්‍රී version එක...

හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Download කර ගන්න එක !


ඊට පස්සේ ඉතින් Install කරපන් ! :D

ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ... අවුලක් ගියොත් අහපන්...


මේක කොච්චර සුපිරිද කිව්වොත්, web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නනවා.. ෆට්ට නේ..!

motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා.... දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ video clip එක, එක clip එකක් විදියට save වෙන නිසා...

අපිට මේකේ ගොඩක් options ලබා දීලා තියනවා, උදාහරනයක් විදියට අපිට ඕනේ නම් පුළුවන් cam එක ඉස්සරහින් නෙවේ cam එකේ Record වෙන video එකේ එක ප්‍රදේශයක විතරක් වෙන motions detect කරන්න කියලා දෙන්න පුළුවන්....

හරිනෙ එහෙනම් කරලා බලන්න. අවුලක් ගියොත් කමෙන්ට් කරන්න. වැඩේ ගැන හිතෙන දේත් කමෙන්ට් කරගෙනම යන්න....

අපි හැකින් උගන්වන තැනට සෙට් වෙන්න ඕනෙ නම් මෙතනින් යන්න...

Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon