Sleeping Dogs (GTA එක වගේ ආතල් ගමුද ?)

Sleeping Dogs (GTA එක වගේ ආතල් ගමුද ?)


කලින් දුන්න ඒවාටත් හොද ප්‍රතිචාර තිබුනා. ඒවාට තෑන්ක්ස් වෙන්න ඕනෙ... හරි වැඩි කතා ඕනේ නැහැ. මම අද ඔයාලට ගෙනාවේ Sleeping Dogs කියන Game එක මේකත් නිකම් GTA San-Andreas, GTA 4, Liberty City, GTA 5 මේ වගේ Game එකක්.. මේකනම් GTA 5 එකටත් වඩා Graphics Quality... Sleeping Dogs කියන්නේ නිදාගෙන ඉන්න බල්ලෝ හැබැයි Game එකේ නම් බෙහෙතකටවත් බල්ලෙක් හොයා ගන්න නම් නැහැ.

මේක China වල තියෙන්නේ.... තනිකරම Game එකේදි Hong Kong වල තමා අපි ඉන්නේ... මේක ගහලම බලන්න ඕනේ මෙකි තියෙන ලස්සන. මේකෙ Fight නම් Actions, සුපිරියටම හදලා තියනවා.. මේකට නම් GTA වලට වගේ Cheats නෑ.. Cheats Use කරෙන අයියාලට නම් මේක ගහන්න බැරි වෙයි.

GTA එක වගේ ඕනම ආතල් එක්කක් මේකෙත් ගන්න නම් පුළුවන්. හොරකම්, මැරකම්, ජඩකම් මේ හැම එකක්ම මේ Game එකත් තියෙනවා. Game එක නම් මම ගැහුවෙ නැහැ යාලුවනේ..... මගෙ එකේ මේක ප්ලේ කරන්න බෑ.. ඔයාල ගහලා මටත් කියන්නකෝ කතාව...





Features:
A mature and gritty undercover cop drama in which you risk blowing your cover at any time. Explosive action fueled by a seamless mix of deadly martial arts, intense gunfights and brutal takedowns. Epic high-speed thrills: Burn up the streets or tear up the sea in a vast array of exotic cars, superbikes and speedboats. Hong Kong is your playground: Enter illegal races, gamble on cock fights, or kick back with some karaoke. There are countless ways to entertain yourself in Hong Kong's diverse districts.

INSTALL NOTES 1. Mount or burn image
2. Install
3. Copy everything from the SKIDROW folder on DVD 2 into the game

Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
October 29, 2015 at 8:24 PM ×

Rem ahama kochchra onada
Super 😋

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon