KASPERSKY Internet ගාර්ඩ් එක Life Time License එක්කම... (FREE)

KASPERSKY Internet ගාර්ඩ් එක Life Time License එක්කම...


මේක නම් ටිකක් විතර අමාරු වැඩක්. හැබැයි ඉතින් ඕනම කෙනෙක්ට හොදට කියවලා බලලා කරන්න පුලුවන්. මේකට අනිවාර්යෙන්ම Internet Connection එකක් නම් තියෙන්නම ඕන. පස්සේ මම කියන්නම් මොකටද Internet තියෙන්නම ඕන කියලා. මට මේක හම්බ උනේ ඉන්ටර්නෙට් එකෙන්ම තමයි... සමහර අය ‍මේ ගැන හොදට දන්නව ඇති ඒත් අපි මේක නොදන්න අයටත් කියල දෙමුකො. මෙහෙමයි මේකෙ නම Kaspersky Security Suit CBE.. CBE කියන්නෙ Computer build Edition කියන එකටයි. Windows 7 වලටත් KIS CBE windows 7 කියල වෙනම එකක් තියනවා. KIS CBE 09 අරගෙන අපි බලමු කොහොමද මේක Lifetime License කරගන්නෙ කියලා. Step by Step මම Screen shots එහෙමත් දාලා තියෙන්නෙ.

1. ඉස්සල්ලම මෙන්න මේ Page එකට ගිහින් Computerbild.de එකේ account එකක් හදාගන්න Register වෙන්න ඕන. හැබැයි මේක තියෙන්නෙ German භාෂාවෙන්. රතු පාටින් රවුම් කරලා තියෙන තැනට ටික් එකක් දානන් ඕන.


2. දැන් ඔයාලගෙ Email එකට Account එක Confirm කරන්න Confirmation link එකක් ඇවිත් ඇති. ඒක click කරල account එක confirm කරන්න.සමහර විට email එක spam වල තියෙන්නත් ඉඩ තියනවා. ඒක නිසා හොදට බලන්න.

3. Confirmation Link එක click කරාට පස්සේ එන page එකේ පහල තියන විදිහට License Key එක request කරන්න දෙවෙනි කොටුවට ටික් එක දාලා “Lizenzschlüssel anfordern” button එක Click කරන්න.


4. දැන් ඒ page එක close කරත් කමක් නෑ. දැන් අයෙමත් ඔයාලගේ email එකට යන්න. මේපාර තවත් email එකක් ඇවිත් ඇති KIS CBE 09 activate කරන්න License Key එකත් එක්කම.
මෙන්න මේ වගේ


5. දැන් Kaspersky Security Suit CBE 09 පහල තියන links වලින් Download කරගන්න.

http://adf.ly/1Qh7jF

http://adf.ly/1Qh7sq

7. දැන් මේක Install කරනකොට German භාෂාවෙන් තියන නිසා ඕනෙ නම් Google Translate උපයෝගි කරගන්න. Weiter කියන්නේ English වලින් Next කියන එක. Weiter වචනෙ ගොඩක් තැන් වල use කරන්න තියනවා.ඊට පස්සේ Install කරන අතර තුරම key එක දාන්නත් එනවා. Mail එකේ තියන key එක ඒකට copy කරන්න.

8. දැන් තව චුටි වැඩයි කරන්න තියෙන්නෙ. මේක install වෙලා තියෙන්නෙ German වලින්නෙ. අපි දැන් මේක English වලට Translate කරන්නෙ කොහොමද බලමු. ඉස්සල්ලම Kaspersky open කරල ඒකෙ දකුණු පැත්තෙ උඩම තියන Einstellungen button එක click කරන්න. එතකොට පහල තියන Window එක එනවා. ඒකෙ Parameter click කරල Selbstschutz aktiverenකියන එක uncheck කරන්න.


9. දැන් Kaspersky close කරලා Start => Run ගිහින් regeditකියල type කරල enter කරන්න. දැන එන Registry Editor එකේHKEY_LOCAL_MACHINE\SOFTWARE\KasperskyLab\protected\AVP8\environment කියන panel එකට යන්න. ඒකෙLocalization කියන එක හොයාගන්න. දැන් ඒක Double Click කරල ඒකෙ‍‍‍‍ de තියන value එක en කියල වෙනස් කරන්න. ඊට පස්සෙ Computer එක Restart කරන්න.

දැන් හරි.. මේ තියෙන්නේ Kaspersky....


10. හැබැයි තව එක වැඩක් තියනවා. මේක දාගත්ත ගමන් Update කරන්න. මම අර ඉස්සල්ල කිව්වා නේද Internet Connection එකක් තියෙන්නම ඕන කියලා. මේක update කරන්න පුලුවන් online විතරයි. අනිත් එක activate කරන්න Internet තියෙන්නමත ඕනෙනෙ. හරි දැන් සේරම වැඩ ටික ඉවරයි. 

Note:- License Key එකක් valid වෙන දවස් ගානක් තියනවා. ඒක ඉවර උනහම Key එක Renew කරන්න විතරයි තියෙන්නෙ. ඒකට සත පහක් වත් යන්නෙ නෑ. email එකට කලින් ආවා වගේම අලුත් license key එකකුත් එක්ක email එකක් එනවා.
Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon