Viber Computer එකටත් දාගමු.

Viber Computer එකටත් දාගමු.


මෙන්න අළුත් ට්‍රික් එකක් අරගෙන මම ආවා. මේක දන්න උන් නම් ඇති. කමක් නෑ. මේක කියන්නෙ මම වගේ උන්ට දැනගන්නයි. ඒ කිව්වේ මැෂින් එකක් විතරක් තියන Android Phone එකක් නැතිව ඉන්න උන්ටයි. හරි එහෙනම් ව‍ැඩේට බහිමු.

මුළින්ම මේක Download කරගෙන ඉන්න.


දැන් කරන්න තියෙන්නෙ මේක Install කරගන්න එක. සාමාන්‍ය විදිහටම සෙටප් එක Install කරන්න.




දැන් මේ පහල තියනවා වගේ වින්ඩෝ එකක් එයි. ඒකෙදි ඔයාලා කලින් වයිබර් හදලා තියනවා නම් Yes දෙන්න. නැත්තම් No දාන්න.


දැන් මේ පහල තියනවා වගේ නම්බර් එක ගහන්න එයි. නම්බර් එක ගැහුවම මේ නම්බර් එකට කෝල් එකක් එයි. ඒක කට් කරන්න. ඊට පස්සෙ කෝඩ් එක මැසේජ් එකක් විදිහට එයි. ඒක ගහලා වෙරිෆයි කරගන්න.


හරි එහෙනම්. මොකක් හරි අවුලක් ගියොත් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් තව පෝස්ට් එකකින් හම්බ වෙනකම් මම යනවා....
Previous
Next Post »

3 comments (අදහස්)

Click here for comments (අදහස්)


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon