හැමෝම කියවන්න. (Specially HACKERS & Bloggers)

හැමෝම කියවන්න. (Specially HACKERS & Bloggers)

JOIN WITH OUR FORUM !

අදනම් කියන්න යන්නෙ ටිකක් විතර වෙනස් දෙයක්... මේක ගොඩක් වැදගත් වෙන්නෙ බ්ලොග් කරන අයටයි, හැකින් වලට කැමති හැකින් ඉගෙන ගන්න කැමති අයට තමයි..

මේ කියන්න යන්නෙ ෆෝරම් එකක් ගැන.. හැබැයි ඉතින් මේක නිකම්ම ෆෝරම් එකක් නෙවෙයි. මේක හැකින් උගන්වන්නම හදපු ෆෝරම් එකක්... (ෆට්ට නේද...!)

ගොඩක් උන් හැකින් ඉගෙන ගත්තට කියලා දෙන්න කැමති නෑනෙ. ඒත් ඉතින් අපි එහෙම නෑ.. අපි දන්න දේ හැමෝටම කියලා දෙනවා, හැමෝම එක්ක බෙදාගන්නවා...

ඒ නිසා අදම එකතු වෙන්න අපිත් එක්ක. අපි දන්න දේවල් ඔයාලත් දැන ගන්න ඕනෙ.  ඒ නිසා අදම එකතු වෙන්න අපිත් එක්ක... ලංකාවෙ සයිට් වලට කෙලවන උන්ට අපි පෙන්නමු අපිටත් යමක් කමක් කරන්න පුළුවන් කියලා....

තව පොඩි දෙයක් තියනවා. අපේ හැකින් පෝස්ට් බලන්න පුළුවන් වෙන්නෙ රෙජිස්ටර් උනාම විතරයි.. ඒ නිසා රෙජිස්ටර් වෙලාම වැඩ පටන් ගන්න...

දැන්ම එකතු වෙලා ඉගෙන ගන්න. හැකින් උගන්වන එකම තැනට එකතු වෙන්න..

ඔයා‍ලගේ යාළුවන්ටත් කියලා මේකට එකතු කරගන්න. එහෙනම් මේ පහල තියන ලින්ක් එකෙන් එන්න....


Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon