කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.

කී බෝඩ් එකේ ලයිට් පිස්සු වට්ටමු.


මේක ලස්සනටම කරන්නනම් මල්ටිමීඩියා කීබෝඩ් වලින් තමයි. මොකද ගොඩක් නොමල් කීබෝඩ් වල තියෙන්නේ LED bulb 3ක් විතරනේ. ඉස්සෙල්ලම් Notepad එකක් Open කරගෙන මෙන්න මේ ටික copy & paste කරගන්න.


Set wshShell =wscript.CreateObject("WScript.Shell")dowscript.sleep 100wshshell.sendkeys "{CAPSLOCK}"wshshell.sendkeys "{NUMLOCK}"wshshell.sendkeys "{SCROLLLOCK}"loop


දැන් ඕක .vbs file එකක් විදිහට save කර ගන්න. ඒ කිව්වෙ නම අගට .vbs කියන එක දාන්න. එතකොට අළුතෙන් create වෙන Vbs File එක Double Click කරන්න. දැන් ඔයාලගේ කීබෝඩ් එකේ තියන ලයිට් රටාවකට ලස්සනට පත්තුවෙයි. 

දැන් ඕක නවත්තන්න ඕනිනම්..Task Manager යන්න. ඒකට යන්න Alt+Ctrl+Delete press කරලා පුළුවන්. එහෙම නැත්නම් Task bar එක Right click කරලා Start Task Manager කියන එක click කරන්න. ඔය මොන ක්‍රෙමන් හරි ඒක Open කරගෙන ඒකේ Processes වල run වෙවී ඇති wscript.exe කියලා එකක්. අන්න ඒක click කරලා. End Process කරන්න. එතකොට බල්බ් පිස්සු කෙලින එක නවතියි.. :)

පුළුවන් උනොත් තව ගේමක් රෑට දාන්නම්...
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
October 29, 2015 at 8:21 PM ×

Elama ela patta

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon