Twitter කුරුල්ලෙක් Blog එකට දාගමු.

Blog එකට Twitter කුරුල්ලෙක්


හරි ඔන්න අපේ Blog කරන යාළුවන්ට වැදගත් වෙන දෙයක් තමයි මම අද අරගෙන ආවේ. මගේ Blog එකට ආවාම ඔයාලත් දකින්න ඇති Twitter කුරුල්ලෙක් එහෙ මෙහෙ පියාබනවා. සමහර වෙලාවට කොහේ හරි වහලා ඉන්නවා. මෙන්න ඉන්නවා මගෙ එකේ කුරුල්ලා.



මේක දා ගත්තම අපේ Blog එකටත් පොඩි ගැම්මක් එනවා. හරි එහෙනම් දැන් බලමු මේක දාගන්නේ කොහොමද කියලා.

ඔයාලා දන්නවනේ Blog එකට Gadget Add කරන්නේ නොහොමද කියලා. කලින් Post එකේදි මම කිව්වා. පල්ලෙහායින් කෙටියෙන් දාන්නම්.

Blog Dashboard ► Layout ► Add a Gadget

දැන් Open වෙන Window එකේ HTML/JavaScript තෝරන්න. දැන් එන Window එකේ Content වලට පහල Code එක දාන්න.

<script type="text/javascript" src="http://yourjavascript.com/9102723911/btsnts-tripleflap-2.js">
</script>
<script type="text/javascript">
var twitterAccount = "K1Ng_F1ShEr";
var tweetThisText = " <data:blog.pageTitle/> : <data:blog.url/> ";
tripleflapInit();
</script>

දැන්ම Save කරන්න එපා. දැන් ඔය Code එකේ K1Ng_F1ShEr කියන තැනට ඔයාලගේ Twitter User Name එක දෙන්න. Twitter Account එකක් නැත්තම් මේකම තියන්න. හැබැයි ඕකෙන් වෙන්නේ මගේ Twitter Account එක ජනප්‍රිය වෙන එකයි.

දැන් Save කරගන්න.

හරි එහෙනම් මම යන්නම්.

යන ගමන් Comment එකක් දාගෙනම යන්න.
අවුලක් උනොත් කියන්න.
Previous
Next Post »

2 comments (අදහස්)

Click here for comments (අදහස්)
admin
admin
July 31, 2015 at 9:12 PM ×

Thankaaaaa mcnnnnnnnzzzzzzzzzzzzz

Reply
avatar
Anonymous
admin
November 11, 2015 at 10:34 PM ×

marune..


Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon