Software නැතිව YOUTUBE වීඩියෝ Phone හෝ PC එකට බාමු.

Software නැතිව YOUTUBE වීඩියෝ Phone හෝ PC එකට බාමු.



මේක නම් ගොඩක් උන් දන්නවා. කමක් නෑ දන්නෙ නැති එවුනුත් ඇතිනෙ. හරි වැඩි කතා බෑ එහෙනම් පටන් ගමු.

සාමාන්‍යයෙන් youTube වීඩියෝ එකක් Download කරද්දි ඒකට Software එකක් ඕනේ වෙනවා. නැත්තම් IDM ඕනේ වෙනවා. මේක එපා වෙන වැඩක්නෙ නේද..!

IDM එක නැත්තම් බ්‍රව්සර් එකෙන්ම තමයි බාන්න වෙන්නෙ. ඒත් අද මම මේ කියන විදිහට කිසිම Software එකක් නැතුව පියවර තුනකින් විතර කැමති Format එකකින් youTube වීඩියෝ Computer එකටයි Phone එකටයි Download කරගන්න පුළුවන්.

මුලින්ම මෙතනින් youTube වෙත යන්න.

Download කර ගන්න ඕනෙ වීඩියෝව හොයාගන්න.

එම වෙබ් පිටුවේ ඉහලින් address bar හි www. වෙනුවට ss යන්න ඇතුලත් කර enter කරන්න.

Url - www.youtube.com/sinhalahackz

Ex - ss.youtube.com/sinhalahackz
(මේ විදිහට තමයි චේන්ජ් කරගන්න ඕනෙ.)


ඊට පස්සෙ මේ පහල තියනවා වගේ පේජ් එකක් තියෙයි.


එ්කේ more button එක මත ක්ලික් කිරීමෙන් අදාල වීඩියෝව FLV,MP4 හා 3gp ෆෝමැට් වලින් Download කර ගන්න පුළුවන්.

එහෙනම් අදට මම යනවා! ෂෙයා පාරක් දාලා කමෙන්ට් එකක් දාලා ගියාට මම මුකුත් කියන්නෙ එහෙම නෑ..

හැකින් ගැන ඉගෙන ගන්න ඕනෙ නම් මෙතවට සෙට් වෙන්න.

Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
CINESUBZ
admin
October 10, 2015 at 9:05 PM ×

thank you very much!

Congrats bro CINESUBZ you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon