RAR Files වල මුරපද(Passwords) හැක්‌ කරමු.(Recovery)

RAR Files වල මුරපද(Passwords) හැක්‌ කරමු.(Recovery)


මේ වැඩෙත් අලුත්ම වැඩක්‌. මොකෝ දන්නවද මේක හමෝටම ප්‍රශ්නයක්‌. මේක ඇවිල්ලා හැකිංග්ම නෙමෙයි. රිකවර් කිරීමක්‌. හැබැයි පාස්‌වර්ඩ් එකනම් හම්බවෙනව. ඕගොල්ලොත් උත්සහා කරන්න. ඔය සමහර සයිට් වලින් දෙන රාර් ෆයිල් වල පාස්වර්ඩ් තියනවනෙ. ඒවා මේකෙන් හොයාගන්න පුළුවන්.


වැදගත්:මෙය වැඩි කාලයක්‌ ගන්න අතර,සමහර අවස්‌ථා වලදී මුරපදය සොයා ගත නොහකිවනු ඇත.මෙහි සාර්ථකත්වය 95% පමණ වේ. 

හරිනෙ එහෙනම් වැඩේ කරලා බලලා අවුලක් තිබුනොත් කමෙන්ට් එකක් දාන්න. ෆිල්ම් ඩිරෙක්ට් ඩවුන්ලොඩ් කරගන්න දෙන අපේ අළුත්ම සයිට් එකට මෙතනින් යන්න.


අපේ බ්ලොග් එකේ පෝස්ට් කොපි කරනවා නම් අනිවාර්යයෙන් සෝර්ස් එක දාන්න ඔනෙ හරිද.... සොර්ස් එක දාලා අපේ ලින්ක් එකකුත් දාලා තියන්න.
Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
kavi
admin
October 19, 2015 at 2:03 PM ×

මචන් මේක 100% වඩද

Congrats bro kavi you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon