සල්ලි දීලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගන්නෙ මොකටද...?

සල්ලි දීලා ඇන්ඩ්‍රොයිඩ් ඇප් ගන්නෙ මොකටද...?


මුලින්ම කියන්න ඕනෙ මේක අපේ බ්ලොග් එකට නිතර යන එන සහෝදරයෙක්ගෙන් සිද්ධවුන ඉල්ලීමක්... ඒ සහෝදරයා ගැනත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්කො....

Google+ නමට නම් කියෙන්නෙ, "Geeth Ranga" කියලා. මම හිතන්නෙ ඇත්ත නමත් ඒක වෙන්න ඇති... එයා අපේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දාලා තිබුනා මේක ගැන... ඒකයි මේක දාන්නෙ....

Comment of Geeth Ranga, 
        වැඩේ නම් පට්ට.ඔයාලාගේ site එක ගැන මම school ළමයින්ටත් කිව්වා.හොර වැඩ කරන්න නෙමෙයි යමක් ඉගෙනගන්න log වෙන්න කියල. Google play එකේ තියෙන paid apps ගන්න විදිහක් කියන්න. A/L music ළමයින්ට ඕනේ කරන ඒවා 2ක් තියෙනවා ගන්න ඕනේ.
Location - Logo Maker.

තෑන්ක්ස් ‍සහෝ, අපිට කරන උදවුවට.. ඔන්න ඉතින් මේ කමෙන්ට් එකට දෙන පිළිතුරක් විදිහට තමයි මේක දාන්නෙ... පහලින් විස්තර එක්කම දාන්නම්...

Android phone භාවිත කරන අයට වටිනා දෙයක් කියන්න යන්නේ. (තාම ජාවා ෆෝන් එකක් යූස් කරන්නෙ මම විතරයි වෙන්න ඇති..) අපිට ඕන ඇප් play store එකෙන් ගන්න පුළුවන් කියලා දන්නවනෙ.. මේකෙ සමහර ඇප් තියනවා අපිට නොමිලේ ගන්න බෑ. සල්ලි දීලා ගන්න ඕනෙ.. ඒත් කෝ අපිට අරවා නේද...! (සල්ලි ගැන කිව්වෙ). ඒ වගේම අපේ MEMORY එකේ ඉඩ සුළු ප්‍රමාණයක් තිබ්බම අපිට apps install කරන්න තියා download කරන්න වත් දෙන්නේ නැ නේද?

එහෙම කරන්නෙ අපේ phone එකේ ආරක්ෂාවට. එ්ත් පොඩි ඉඩක් යන app එකක් ඉන්ස්ට්‍රෝල් කරා කියලා වරදක් නෑනෙ.. අනික එ්ක ඉක්මනින් අයින් කරනවානම් phone එකට හානියකුත් නැනේ.

දන්නවද direct app එක install කරද්දී storage එක ගෙන ප්‍රශ්නයක් වෙන්නෙ නෑනෙ... හරි මම වටේ ගියා වැඩියි වගේ...
(පෝස්ට් එක ගැන කිව්වෙ)

මම මොකක්ද දන්නවද කියන්න යන්නේ ? android apps direct FREE download කරන්න දෙන site ගැනයි... එකක් නෙවෙයි ගොඩක් තියනවා... කැමති එකකින් ගන්න. මට චෙක් කරන්න නම් විදිහක් නෑ. මොකද මට ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් නෑ. අනික මගෙ PC එකට Bluestack දාන්න විදිහකුත් නෑ..

මම සයිට් ටික පහලින් දාන්නම්.. ස්ක්‍රීන් ෂොට් ටිකක් එක්කම දාන්නම්. එතකොට හොයාගන්න ලේසියිනෙ.. මුළු පෝස්ට් එකම කියවන්න.. එතකොට ඔයාලට තේරෙයි මේවා ගැන...












හරි එහෙනම් තව එකක් දෙන්නම්.. මේක නම් මට හොදටම ෂුවර්.. ඒක පහලින්ම දැම්මෙ අනිත් ඒවා ෂුවර් නැති නිසා... එහෙනම් මෙන්න ඒක..



මේ බ්ලැක්මාකට් සයිට් එකට ගියාට තියෙන්නෙ පොඩි ඇප් ටිකක් විතරයි.. ඒක එයාලගෙ සිකියුරිටි එකට කරපු දෙයක්.. ඒ නිසා දුක් වෙන්න එපා මෙන්න මේ ඇප් එක ගන්න. සයින් වෙන්න එහෙම ඕනෙත් නෑ, ඒ වගේම ෆෝන් එක රූට් කරන්න ඕනෙත් නෑ. මේකෙන් ගියාම හැම ඇප් එකක්ම වගේ ගන්න පුළුවන්... එහෙනම් පහලින් යන්න...


මේ ඇප් එක සේව් වෙන්නෙ Phone එකේ Memory එකේ BlackMart කියන ෆෝල්ඩර් එක ඇතුලෙ.. එතනට ගිහින් ඉන්ස්ටෝල් කරගන්න. මොකක් හරි අවුලක් නම් කමෙන්ට් කරන්න...

එහෙනම් ඔන්න ඒකත් හරි... තව දෙයක් තියනවා, ඔයාලට Google Play Store එකෙන් ඔන්ලයින් ඉන්ස්ටෝල් නොකර මෙන්න මේ පහල තියන ලින්ක් වලින් ගිහින් ෆෝන් එකටම ඩවුන්ලෝඩ් කරගන්න... මම දාලා තියන ෆොටෝ ක්ලික් කරලා යන්න..

[Image: mini_icon.png]



[Image: mini_icon.png]

දැන්නම් ඉතින් නිදිමතයි... මේක රෑ ලිව්වෙ.. උදේ වැටෙන විදිහට දාලා තියන්නෙ.. හෙට ඉස්කෝලෙ යන්නත් ඕනෙ... එහෙනම් ඉතින් මමත් යන්නම්...

හොද නරක කියලා කමෙන්ට් එකක් එහෙම දාගෙන ගියාට කමක් නෑ..

හැකින් මුල ඉදන් ඉගෙන ගන්න කැමති අය ඉන්නවා නම් අපේ ෆෝරම් එකට සෙට් වෙන්න.. නියමෙට උගන්වනවා.. දැන් නම් ඇති...

Previous
Next Post »

1 comments (අදහස්):

Click here for comments (අදහස්)
Unknown
admin
November 2, 2015 at 11:17 AM ×

මගේ comment එකට වෙහෙස උනට ඔයාට ගොඩක් ස්තුතියි.මගේ නම ගීතරංග තමෛ.ඔයාට බොහොම පින් කියන්න ඕනේ.මොකද ගුරුවරයෙක් විදිහට අසරන ද්රුවන්ට උගන්නන්න අපි ගොඩක් මහන්සි වෙනවා.මගේ විශයය සංගීතය.අපේ school ඉන්න A/L කරන ළමයින් ට සර්පිනා හෝ තබ්ලා ගන්න සල්ලි නෑ.මම කරන්නේ use කරපු android phones එයලට අඩුවට අරන් දීලා.ඕනේ කරන apps දාලා දෙනවා.ගෙදරදී practice karanna,මට ඉන්දික කියල කෙනෙක් fb එකෙන් ලින්ක් එකක් එව්වා paids apps 2k අරන්.තව 3ක් තියනවා ගන්න ඕනේ එකෛ ඔයාට කිව්වෙ.මේ ළමයි මෙවා use කරනකොට ඔයටත් එකෙන් පිනක් ලැබෙනවා.ඔබගේ කටයුතු ඉතා හොන්ඩින් ඉටු වේවායි පතනවා.

Congrats bro Unknown you got PERTAMAX...! hehehehe...
Reply
avatar


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon