Nokia Phone එක වෙබ්කැම් එකක් කරමු.

Nokia Phone එක වෙබ්කැම් එකක් කරමු.

Mobiola Web Camera screenshot 1

හලෝව් කට්ටිය, ඔන්න අදත් ගෙනාවා අලුත් තව ගැජට් එකක්.,මේකත් ගොඩක් වෑදගත්වෙන දෙයක් තමා. මොකද අපේ කට්ටිය හෑමෝම ගාවම වෙබ්කෑම්ස්(Web-Cam) නෑහෑනේ. ඒත් ගොඩක් අය ගාව Nokia Phones තියෙනවනෙ. (කෑමරා එහෙම තියෙන එව්වා හොදේ) අපිට පුලුවන් ඒක යූස් කරන්න වෙබ්කෑම් එකක් හෑටියට. ඒක හොදයිනෙ. මම නම් මේක බාගත්තෙ නෑ. මොකද මට ‍නොකියා තියා කිසිම ෆෝන් එකක් නෑ. LoL...

හරි එහෙනම් අපි පටන් ගමුකො වෑඩේ. 

මුලින්ම මේ Software එක Download කරගන්නකො.


1.) හරි දෑන් ඕක Extract කරගන්නකො.

2.) දෑන් "MOBIOLA WEBCAM 3 FOR PC INSTALLATION" කියන Folder එක ඕපන් කරගන්න. ඒක ඈතුලෙ තියෙන "MOBIOLA FOR PC.exe" කියන එක ඕපන් කරලා Install කරගන්න.

දැන් මෙතනින් ගිහින් ක්‍රැක් එක ඩවුන්ලෝඩ් කරගන්න.


දැන් මේ ක්‍රැක් එකත් එක්ස්ට්‍රැක්ට් කරගන්න.

3.) ඊට පස්සෙ Desktop Icon එක මත Right කරල Properties යන්න. Properties වල 'Find Traget' Click කරලා එතනට "Crack" කියන Folder එක ඈතුලෙ තියෙන "webcam.exe" කියන ෆයිල් එක Copy/Paste කරන්න.(Normal Path:"C:\Program Files\Mobiola Web Camera for S60")

4.) "mobiola.webcam.v3.0.17_s60.3rd.5th_sis" කියන Folder එක ඕපන් කරලා ඒක ඈතුලෙ තියෙන "MOBIOLA WEBCAM FOR NOKIA PHONE.sis" App එක Phone එකට Install කරගන්න.(නෑත්තම් PC එකේ Install කරන Software එක Finish කරද්දි අහයි App එක Install කරන්නද කියලා,එතනින් හරි Install කරගන්න)

5.) දෑන් වෑඩේ හරි,දෑන් PC එක Restart එකක් දාන්න (අනිවා Restart එකක් දාන්න ඕනේ.)

6.) දෑන් PC එකේ Software එකයි,Phone එකේ App එකයි එකයි ඕපන් කරන්න,ඊට පස්සෙ ඔබ WebCam එක PC එකට සම්බන්ද කිරීමට කෑමති ආකාරය තෝරන්න.(Bluetooth,USB,WiFi).දෑන් Phone එකේ තියෙන App එකේ Option-->Connect ගිහින් ඔබ PC එකේ තේරු ආකාරයෙන්ම තෝරන්න.(Bluetooth,USB,WiFi).'Connected' කියලා වෑටුනනම් වෑඩේ හරි.


Skype වල Tools --> Option --> Video Sertting වල ගිහින් බලන්න WebCam එක පෙන්නයි.එහෙනම් මම ගියා මේක ඕගොලන්ට වෑදගත් උනානම් Comment එකක් එහෙම දාලා යන්න. වෑරදි තියේනම් ඒ ගෑනත් කියන්න. එහෙනම් ආයිත් දවසක අලුත් දෙයකින් හම්බවෙමු.

මේ සයිට් එක ගෑන යාලුවන්ටත් කියන්න.

අපි හැකින් උගන්වන තැනට යන්න මෙතන කුලික් කරන්න.

Previous
Next Post »


බැලුවද?

Comment එකකුත් දාගෙනම යමු නේ.....
ConversionConversion EmoticonEmoticon